chapter 33 (final)

223 30 6
                                    

❤️-sung se hee
💖-park mee soo
💛-kim sun haa
💙-min ji yeong
💜-kim sae yeon
💚 -lee soo young
💗-park yoon ha

මාස හතරකට පසු...

Mee soo's house

:-බබා නැගිටින්න....
දරුවෝ.... නැගිටින්න....

:-හම්ම්ම්....5 minutes...

:-5 minutes...දෙනවා මම දැන් 5 minutes....නැගිටිනවද නැද්ද....

:-අනේ ඔම්මා....

:-ඔම්මා තමයි නැගිටනවා... Mee soo....

💖:-අය්යෝ....

:-මම වතුර එකක් හලන්නද නැගිටිනවද....

💖:-හරි අනේ නැගිටලා ඉන්නේ......

:-ඉක්මනට wash දාලා පහලට එන්න....

💖:-හම්ම්ම්....

:-අාාා නිදි කුමාරී....

ඒක කටහඩ අැහෙනවත් එක්කම තාම එයා හරියටම ඇස් ඇරල බැලුව කවුද කතා කරේ කියලා...

💖:-ඔයාලා...ඔයාලා මොකද මෙහෙ කරන්න මට කිව්වෙත් නෑ එනවා කියලා....

💜:-කිය කිය ඉන්න වෙලාවක් තිබ්බෙ නෑ....

💚:-ඒක තමයි උදේ පාන්දරම අපිව නැගිට්ටවලා ready වෙන්න කිව්වා කොහෙද යන්න තියනවා කියලා ඊට පස්සේ අපිව මෙහෙට ගෙනත් දැම්මා....

💗-:මේ දැන්වත් ගිහින් ලෑස්තිවෙලා එනවද...

💛:-ඉස්සර කොහොමද...අපිව නැගිට්ටවන්න දඟලන එකෙන් අද ඇඳ බදාගෙන නිදි හොඳට....

❤:-ඔව් ඔව් දුවන්න කිව්වේ....

💖:හරි හරි මං එන්නම්....

💙:ඔයා එන්න අපි පහලට යනවා....

💖:-හරී.......

20 minutes later......

💖:-ඔම්මා......

:-ඔන්න එනවා .....
අැයි මොකද....

💖:-මමයි මොකද කියලා අහන්න ඕන....මට කියන්නෙත් නැතුව අැයි ඔයා මගේ යාළුවන්ට එන්න කිව්වේ...

:-ඒක මේ...මේ...

❤:-ඒක මේ පොඩි දෙයක්...

💗:-ඔව් පොඩි දෙයක්....

💙:-ඔයා දැන ගනි...දැන් අපි කමු නේද....

💚:-හම්ම්ම් කමු කමු

දැන් මෙතන ඉන්න කට්ටිය ගෙන් mee sooට විතරයි තාම love කරන්න කෙනෙක් නැත්තේ...අනිත් හැමෝටම එයාලාගේ සිහින කුමාරයෝ හම්බවෙලා තිබ්බේ....
Me soo ට ඉතින් මොකද්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැහැ ඒක නිසා විනාඩියෙන් විනාඩියට කවුද එන්නේ කිය කිය අහනවා....

Back To Present →Complete←Where stories live. Discover now