chapter 14

141 32 0
                                    

❤-sung se hee
💖-park mee soo
💛-kim sun haa
💙-min ji yeong
💜-kim sae yeon
💚 -lee soo young
💗-park yoon ha

🐹-kim seok jin
🐨-kim namjoon
🐺-Jung hoseok
🐱-min yoongi
🐥-park jimin
🐯-kim taehuyng
🐰-jeon jungkook

💙:-මේ බලන්න..මෙතන ලස්සන vase එකක් තියෙනවා...

💗:-මේ අපි අාවේ ඔය vase බලන්න නෙවෙයි නේ..,.මේ මාලිගාවේ ගියපු නැති තැන් ටිකක් බලන්නනේ...

💙:-මේ අපි අර අතනට යමු ද

💗:-හා හා යමු යමු.......

💙:-මේ මෙතන සත්තු ගොඩාක් ඉන්නවනේ.....

💗:-මාලිගාවේ සත්තු වත්තකුත් තියෙනවද...

:-මේ කුමරියන් මෙහි පැමිනියේ සුරතල් සතුන් බැලීමටද

💗💙:-සුරතල් සතුන්....

:-එහෙමයි...මෙතන තමා මාලිගාවේ සුරතල් සතුන් සිටින්නේ....

💗:-මේ සත්තුන්ව විකුණනවද....

:-විකුණන්නේ නැහැ....ඒත් ඔබතුමියන්ලාට අවශ්‍යය නම් කැමති සත්ත්වයෙන් රැගෙන යා හැකි...

💙:-එසේද.....අනේ අපි අර බලු පැටියා ගමුකෝ....එයා cute අනේ....

💗:-මේ මොන බලු පැටවුද යමු යමු අපි දැන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💗:-මේ මොන බලු පැටවුද යමු යමු අපි දැන්.....

💙:-අනේ‍ මට ඕනේ....ඕනේ.....ඕනේමයි....

💗:-අයියෝ....බල්ලෝ බලාගන්නේ‍ කවුද අනේ....මෙච්චර වැඩ තියෙනකොට....

💙:-අනේ එහෙනම් වෙන එක්කෙනෙක්ව ගමුකෝ...

💗:-බලාගන්න  ඕන නැති එක්කෙනෙක්ව ගන්න...

:-එහෙනම් ඔබතුමියන්ලා මත්ස්‍යයෙක් ගන්න..එයාව බලාගන්න අවශ්‍ය වන්නේ නැහැනේ....

💙:-හරී.....

💗:-මෙන්න මෙයා ලස්සනයි....

:-අා ඔහොම ඉන්න ....මම මෙයාව අරගෙන එන්නම්...
.
.
.
.
.
.
මේ විදියට මෙයාලා දෙන්නා සුරතල් සත්තු ඉන්න තැනින් මාලුවෝ 2ක් අරගෙන අාපහු යන්න පිටත් වුනා...

Back To Present →Complete←Where stories live. Discover now