chapter 15

149 32 0
                                    

❤-sung se hee
💖-park mee soo
💛-kim sun haa
💙-min ji yeong
💜-kim sae yeon
💚 -lee soo young
💗-park yoon ha

🐹-kim seok jin
🐨-kim namjoon
🐺-Jung hoseok
🐱-min yoongi
🐥-park jimin
🐯-kim taehuyng
🐰-jeon jungkook

💖:-මේ අපි දෙන්නා අර පැත්තට යමුද...

💛:-මේ අපි කාගෙන් හරි අහමුද...

💖:-මොනාද...අසිපත් සංගමේ ඉන්නේ කවුද කියලද....

💛:-ඔව් එයාලා එතකොට කියයිනේ......

💖:-අනේ අැත්තට.....පිස්සු හැදිලද....මේ ගම්මාන වල මිනිස්සුම තමා කැරලිකරුවෝ විදියට ඉන්නේ....අපි ඕක මෙයාලගෙන් අහුවොත් අපිව මරලාදායි...

💛:-අපි කොහොමද හොයාගන්නේ අර සලකුන ගැන...

💖:-අපි නිකන් අැවිදලා බලමුකෝ....

මෙයාලා දෙන්නා එක එක පාරවල් දීගේ අැවිදගෙන ගියා.... විශේෂයෙන් කියලා දෙයක් හොයාගන්න බැරිවුනාට ගම්මාන වල ජීවත්වන මිනිසුන් ඉතාම අාර්ථික දුෂ්කරතාවලින් සිටින බවත්...සමහර පුද්ගලයින්ට හරියට රස්සාවක් නැහැ...සමහර අය අාහාර ගන්නේ දවසටම එක වේලයි...විවිධ ලෙඩරෝග හැම ගම්මානයකම පැතිරිලා තියෙනවා....මාලිගාව හා ඒ අාසන්න නගර වල තත්ත්වය හා මේ ගම්මානවල තත්වය  අතර ඉතා විශාල සම්පත් බෙදීයාමේ විශමතාවයක් තියෙනවා....මේ වගේ දේවල් නම් එයාලට මදි නොකියන්න හොයාගන්න පුළුවන් වුනා...

:-මේ කොල්ලෝ...පොඩ්ඩක් මෙහාට එන්න...

💛:-මටද

:-ඔයාලා නැතුව වෙන කොල්ලෝ මෙතන නැහැනේ...

💖:-අපි කොල්ලෝ වගේනේ අැදගෙන ඉන්නේ ඒක අමතක වුනාද......යමු අර වයසක සීයා මොනාද කියන්කේ බලන්න...

:-ඔය ළමයි දෙන්නා මේ ගම්මානේ නෙවෙයි වගේ...

💛:-නැහැ නැහැ...අපි මේ ගමින් ගමට වෙලදාමේ යනවා...

:-ඔයාල දෙන්නා විතරක්ද...

💖:-නැහැ අපි ටිකදෙනෙක් ඉන්නවා...අනිත් කට්ටිය අර පාරෙන් අනිත් ගමට ගියා...

:-අාහ්..එහෙමද....

💛:-අැයි අපි මේ ගමේද කියලා අැහුවේ...

Back To Present →Complete←Where stories live. Discover now