chapter 23

146 28 2
                                    

ගුරුතුමා කතා කර අවසන් වු පසු කුටිය තුල මිනිත්තු කිහිපයක නිහඩතාවයක් අැති වුනා....

★:-කිසිම කෙනෙක්ට  අදහසක් දක්වන්න අවශ්‍ය නැද්ද....

🐨:-ගුරුතුමනි...මේ අපේ...,පොඩි තුන්දෙනා...එක කණ්ඩායමකට.....

🐹:-ඒක තමා මටත් තිබෙන ගැටලුව....

★:-නිලදාරින්ටත් එවැනි ගැටලුවක් තිබෙනවද....

❤:-අැත්තටම  එහෙම නැහැ....මට විශ්වාසයි අපේ නිලධාරින් සියලුදෙනා වගකීමෙන් වැඩකරයි කියලා....

අැත්තටම නිලධාරී සොන්ග් එහෙම නැත්තන් සේහි එහෙම කිව්වට එයාටත් හිතේ පොඩි බයක් තිබ්බා...මොකද....එයාලා කවදාවත් තනියම suh haa, sae yeon , soo young ,yoon ha ව වැඩවලට යවලා නැහැ....ඒ එයාලට වැඩකරගන්න බැරි නිසා නෙවෙයි...මෙයාලා එකම වයසේ වුනාට  සහෝදරියෝ වගේ හිටියේ....ඉතින් ටිකක් හරි වයසින් වැඩිමල් තුන්දෙනා  මෙයාල එක්ක හැමතිස්සෙම වගේ හිටියා....ඒත් දැන් එයාලට තනියම වගකීමක් අරගෙන වැඩකරන්න දෙන්න ඕන කියලා හිතුන නිසා තමා සේහි එහෙම කිව්වේ......

★:-අැත්තටම මෙයාලා පොඩි දරුවන් නෙවෙයිනේ....ඒක නිසා  වගකීමක් අැතුව වැඩකරන්න පුරුදුවෙන්න ඕන කියලා මම හිතනවා...

🐺:-එයනම් සත්‍යයක්....ඒනිසා මේ කණ්ඩායම්  කරපු විදියට මම කැමති....

🐨:-හම්ම්ම්ම්....ඔව් එසේ නම් අප දැන්ම අපගේ රාජකාරී වලට පිටත්ව යමු....

💖:-අපට මදක් තනිවම කතා කිරීමට අවශ්‍ය යි....

🐱:-අප සමගද.....

❤:-නැත...අප සත්දෙනා....

★:-හොදයි අප පිටතට වී සිටින්නම් ඔබලා කතාකර අවසන්ව පිටතට පැමිනෙන්න....

❤💖:-හොදමයි....

ඉන්පසු කුමාරවරු ,ප්‍රධාන පාලක හා ගුරුතුමා කුටියෙන් පිටතට ගියා......

💗:-මේ අනේ මට අර බිලාලයා එක්ක ඉන්න බැහැ අනේ....

❤:-ඉතින් මම ඔයා එක්ක ඉන්නවනේ....

💖:-මේ sun haa, sae yeon , soo young  ඔයාල තුන්දෙනා පරිස්සමින් හරිද....අපි කවුරුත් ඔයාලා එකක් නැහැනේ....sun haa තාප්ප වලින් පනින්න ගිහින් අඩු කඩාගන්න එපා හරිද....

Back To Present →Complete←Where stories live. Discover now