chapter 05

185 36 3
                                    


❤-sung se hee
💖-park mee soo
💛-kim sun haa
💙-min ji yeong
💜-kim sae yeon
💚 -lee soo young
💗-park yoon ha

🐹-kim seok jin
🐨-kim namjoon
🐺-Jung hoseok
🐱-min yoongi
🐥-park jimin
🐯-kim taehuyng
🐰-jeon jungkook

🌷💐:-කුමරියනි

:-ප්‍රධාන පාලකතුමා පැමිනිලා

₩:-මං හිතනවා ඔබලා හොදින් කල්ගෙවනවා කියලා

💙:-එහෙමයි

💚:-ඒත්.....

₩:-මං දන්නවා ඔබලාට ප්‍රශ්නයක් තියෙනවා කියලා.එයට පිළිතුරු නිසි වේලාවට ලැබෙයි.

💚:-නැහැ මං අහන්න ගියේ අපට රාජකාරිය භාරදෙන්නේ නැතිද

₩:-😊😊😊එය තව දින කිහිපයකින් දැනගන්න ලැබෙයි.

💜:-මේ පාලකතුමනි

₩:-ඔව් කුමරිය

💜:-මේ අපිට නගරයට යාමට නොහැකිද

₩:-සැනකෙලි නරඹන්නද

💗💖❤💙💚💛💜:-😁😁😁😁😁😁😁😁

₩:-ඔබලාට එහි යෑමට රජතුමා විසින් අවසර ලබා දුන්නා.නමුත් දිවා කාලයේ පමනක් එහි යන එක වඩාත් යෝග්‍යයි.

💗💖❤💙💚💜💛:-බොහොම ස්තුතියි ඔබතුමාට

₩:-කුමක් හෝ දෙයක් අවශ්‍ය වු විට මා හට එය පවසන්න

❤:-හොදයි

₩:-එසේ නම් මා යන්නම්

🌷💐🌹:-හොදමයි

💗:-පාලිකා හන් හෙට අපි සැනකෙලි බලන්න යනවා

🌷:-හොදමයි

අද ඔක්කොම ඉන්නේ හරිම සතුටෙන්.හෙට සැනකෙලි බලන්න නගරයට යන නිසා.මේ විදියට දිනය නිමා වුනා.

පසු දින උදෑසන

💛:-පාලිකා හන් අැතුලට පැමිනෙන්න.

🌷:-අැයි කුමරියනි

💜:-අපට සැනකෙලි නගරයෙන් කිසිම දෙයක් මිලදී ගැනීමට නොහැකිද

💐:-හැකි කුමරියනි

💙:-අප ලග කාසි නැහැනේ

🌹:-ඒ  සියලුම දේ  රාජකීය භාණ්ඩාගාර සපයනවා

💗:-එසේද

💐:-එහෙමයි.

💖:-ඔබට පිටව යා හැකි

Back To Present →Complete←Where stories live. Discover now