Chapter 4

1.7K 285 119
                                    

"ටූටූ සෙල්ලම් කලන්න වෙලාවක් නෑ අලේ....... එළියට එන්නකූ...... අප්පා අපි එනකන් බාන් ඉන්නවා......"

ටේ ටෝච් එකකුත් අතේ තියාගෙන ටුටූ පනින හැම අස්සකම මුල්ලකම රිංග රිංග ඌව හොයන අතරේ ජන්කුක් හිටියේ ටේගේ ඇද උඩ............... මෙච්චර වෙලා ටුටුව අල්ලන්න දගලන ටේ දිහායි ටික ටික කාමරේ හරි ලස්සනට අපායක් වෙන දිහායි ඈනුම් ඇර ඇර බලන් ඉදපු ජන්කුක් එකපාරටම...........

"ඕ... ඔන්න ඔන්න.... අර පනින්නේ....."

"කෝ......කොහෙද......"

රෙබෙට්.....රෙබෙට්........

"ඔය ඔයාගේ පිටිපස්සේ......"

"ආ.......මේ ඉන්නේ හොල ගෙඩ්ඩා..... ටේටේ එක්ක හැංගි මුත්තම් කලන්න නේද හැදුවේ........"

"රෙද්දක් කතා කරන්නේ නැතුව ඔන්න ඕකව ඉක්මනට අල්ලගන්නවා......"

"හලි හලි මම අල්ලගන්නම්..... වාන්..... තූ......... තී.......... පැන්නා..................

රෙබෙට්.......රෙබෙට්.......

අයියූ.....පැන්නා නේන්නම්......"

"ආෂ්............"

ටේ කවුන්ට් කරලා ටුටූව අල්ලගන්න පනිද්දි ආපහු ටේට ටුටූව මිස් වුන නිසා කටේ ඇගිල්ලත් ගහගෙන ඇස් දෙකේ කදුලු පුරවන් ටේ බැලුවේ ජන්කුක් දිහා..............

"මො......මොකෝ මන් දිහා බලන්නේ....."

"ටුටූට එන්න කියල්ලකෝ......"

"එන්න කියන්න???....."

"ඔව් අල්ලලා දෙන්නකූ...... අලේ ටේටේට ටුටූ නැතුව බෑ......... හුවෑ........"

ජන්කුක් ඇද උඩ ඉදගෙනම දත් මිටි කන ගමන් කොණ්ඩෙත් ඇද්දේ උදව් ඉල්ලන පූස් පැටියෙක් වගේ එයා දිහා බලාගෙන ඉන්න ටේ දිහා තරහෙන් බලන ගමන්............. ඒත් මෙතන ප්‍රශ්නේ උදව්වක් කරන්න බැරි එක නෙවෙයි...... ජන්කුක්ට බිමට බහින්න විදිහක් නැති එක......... මොකද ටේගේ ටුටූ කාමරේ වටේ පැන පැන යන්න ගත්තු පාර ජන්කුක් ඇසිපිය ගහන වේගෙට පැන්නේ ටේගේ ඇද උඩට............. ඒ පැන්න පාර මේ වෙනකන්ම බිමට බහින්නෙ නැතුව ඇද උඩ ඉදගෙන වෙන සේරම නාඩගම් දිහා ජන්කුක් ඔහේ බලාගෙන හිටියේ මේ තරම් දේවල් වෙලත් ගෙදර අනිත් මිනිස්සු ඇහැරුනේ නැති එකට පින් දිදී............. ජන්කුක් මුකුත්ම නොකියා අහක බලාගනිද්දි ඒකට නම් ටිකක් ඩෝන් ගිය ටේ.........

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now