👀

547 113 55
                                    

මේ කතාවේ අන්තිම අප්ඩේට් එක දීලා ලොකූ කාලයක් කියලා මම දන්නවා. ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා.

නොදී හිටපු කාලෙත් එක්ක කට්ටියට මෙහෙම කතාවක් තිබ්බද කියලා මතකවත් නැතුව ඇති. (ඕතරුත් ආපහු කියවලා බැලුවා මේක දාන්න ඉස්සෙල්ලා)

හරි ප්ලොට් එකක්වත් නැතුව ලියාගෙන ආපු ෆනී ස්ටෝරි එකකුත් නිසා බොරුවට ලියලා වැඩක් නෑ කියලා හිතලා මේකත් අයින් කරන්න හිතන් ආවට සමහරු ඉන්බොක්ස් තවත් සමහරු කමෙන්ට්වලම මේ ළගදිත් අහලා තිබ්බා කතාව ගැන.


ඒ නිසයි තව පාරක් හිතලා ඔයාලගෙන්ම අහනවා කියලා හිතුවේ.

මොකද කියන්නේ? කතාව තාමත් මතක අය ඉන්නවද? එහෙම වුනොත් එකදිගට අප්ඩේට් දෙනවා.

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now