Chapter 6

1.5K 284 94
                                    


Little space is a mindset in which an adult relaxes into a state of carefree, responsibility-free safety. It may be a developed time in which an adult relives childhood memories, scenarios, or desires that were unachievable in their adolescence.

හිහි🙂 දන්නේ නැති අයට.....

______________________________________________

ටේහ්‍යුන්ග් යනු කුඩා කල සිටම තම පිය සෙනෙහසින් ඈත් වී හැදී වැඩුණු අයෙක්...... කුඩා කල සිටම අප්පාගේ ආදරය හෙව්වත් ඔහු අප්පා ළගට නොගියේ ඔහු කිනම් අයෙක්ද කියා ටේහ්‍යුන්ග් හොදින්ම දැන සිටි නිසා...... කෙතරම් නම් නපුරු වුණත් ඒ ඔහුගේ අප්පා.... ටේහ්‍යුන්ග් ටික ටික වැඩුනත් එයාට අප්පා ගැන හදවතේ තිබුන ආදරය කවදාවත් අඩු වුනේ නෑ..... පොඩි කාලේ නොලැබුන අප්පාගේ ආදරය, ඉටු කර ගැනීමට නොහැකි වූ ළමා මතකයන්, අවස්ථා, ආශාවන් වැනි දේ තරුණ විය එළඹි පසුවත් ටේහ්‍යුන්ග් නැවත ඒ දේවල් හෙව්වේ ඔහුගේ තත්වය ටිකෙන් ටික නරක අතට හැරෙන්න ගනිද්දි...... එහි ප්‍රථිපලයක් ලෙස තරුණ ටේහ්‍යුන්ග් තුළම නොසැලකිලිමත් වගකීම් රහිත ආරක්ෂාව ලිහිල් කරන කුඩා ළමයෙක් ඉපදුණේ එකම පුද්ගලයෙක් තුළ දෙදෙනෙක් සිටින ආකාරයෙන්......

"නැගිටිනවා........."

මැන්ශන් එක ඉස්සරහට ආපු ජන්කුක් ටේහ්‍යුන්ග්ව ඇහැරෙව්වේ එන අතරමග අත රතු වෙනකන් ශටර් එකට ගහන ගමන් සිටි ටේහ්‍යුන්ග්ට එකවරම සිහිය නැති වූ නිසාවෙනි.....

"ඒ නැගිටිනවා..... ඔයාව මෙහෙම අප්පා ගාවට ගෙනියන්න බෑ... ඉක්මනට නැගිටිනවා......"

ජන්කුක් කම්මුල්වලට කොච්චර තට්ටු කර කර ටේව ඇහැරවන්න හැදුවත් ටේහ්‍යුන්ගේ ඇස් ඇරුනේ නෑ...... වාහනේ තිබුන බෝතලයෙන් වතුර පොදක් අතට ගත් ජන්කුක් ටේගෙ මුහුණට ඉසින්න ගත්තේ ටේ මූණට දැනෙන සීතලත් එක්ක ටේ හිමීට ඇස් අරිද්දි.........

"ම්ම්ම්ම්ම්.....ම්ම්.......ම්ම්......"

"මොකක්....ආහ් ඉන්නවා......"

ටේහ්‍යුන්ග් බැදපු කට පිටින් කතා කරන්න ගද්දි ජන්කුක් ටේගෙ කට බැදලා තිබුන රෙදි පටිය ගැලෙව්වා......

"කැහ්ඃ කැහ්ඃ..... හුම්ම හිල කලන්නද මෝදයෝ හදන්නේ......"

"හරි... මම පිස්සෙක්......."

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now