Chapter 27

611 144 33
                                    

වෙඩින් එකට තිබුනේ තව පැය දෙකක් වගේ වෙලාවක්.

චිමී ටේටේ දෙන්නා කාමරේ වටේ දුව දුව සෙල්ලම් කර කර ඉදිද්දි ජන්කුක්, යුන්ගි couch එකේ ඉදගෙන ගෑනි මැරුණ මිනිස්සු වගේ කම්මුලට අතත් ගහගෙන ඔහේ බලන් හිටියා.

තව එක සැරයක් කියලා හිතලා කතා කරපු ජන්කුක්.........

"ටේටේ බබා...අහන්නකෝ...දැන් ඇති නේද සෙල්ලම් කළා....."

"අලේ තිමී ආවා විතලයි....ටේටේත තව තිමී එක්ක සෙල්ලම් කලන්න ඕලේ...."

ඇස් දෙකත් පියාගෙන ගැඹුරු හුස්මක් ගත්ත ජන්කුක් යුන්ගි දිහා බැලුවත් අත කම්මුලට බර කරගෙන හිටපු යුන්ගි ඒ වෙද්දිත් හිටියේ නිදිමතේ.

"හියුන්........"

"ම්ම්ම්........."

යුන්ගි අඩ නින්දෙන්ම වගේ කතා කළා.

"හියුනුත් මොකක්හරි කරන්න බලන්න....නැත්තන් දැන් ටේටේව පල්ලියට අරන් ගියොත් අපේ ප්ලෑන් සේරම අවුල් යනවා...."

"ඉතින් ටේටේව හැන්ඩ්ල් කරන එක ඔයාගේ වැඩක්නේ...."

"චිමීව හැන්ඩ්ල් කරන එක මගේ වැඩක් නෙවෙයිනේ...."

"ඉතින්?....."

යුන්ගි නිදිමතේම කෙඳිරුවා.

"චිමී ඔයාගෙනේ......"

"මගේ???...."

යුන්ගි නිදි කිරන එක පැත්තකින් දාලා ජන්කුක් දිහාට හැරුණා.

"ජිමින් කෙසේවෙතත් චිමී බබා ඔයාව අයිතිකරගෙන ඉවරයි හියුන්...."

"ජිමින් ඩැඩී කියන එකක්...ඒත් පොඩි එකෙක් ඩැඩී ගාද්දි මම නිකන් අප්පෙක් වෙලා වගේනේ...තව පොඩ්ඩෙන් ඔම්මත් වෙලා කිරිත් දොවන්න වෙනවා..."

"ඔයාට මොකක්හරි කරන්න වෙනවා හියුන්....මොකද ජිමින් අපේ ප්ලෑන් එක සක්සස් කරගන්න ඕනම කෙනා..."

ජන්කුක් කියද්දි යුන්ගි ජන්කුක් දිහා බලලා දෙන්නම එකට හොඳ හුස්මක් ගත්තා.couch එකෙන් නැගිට්ට දෙන්නම ගිහිල්ලා ලිට්ල් ස්පේස් බබාලා ළගට යන්න හැදුවත් එයාලා හිටියේ එයාලගේ ලෝකවල බිසී වෙලා.

Jk- "ටේටේ බබා...මේ...මන් කියන දේ...."

Tae - "ඩිශුම්...ඩිශුම්....ටේටේ විල් කිල් යූ...."

𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)Where stories live. Discover now