Characters

8.1K 618 42
                                    

Jeon jungkook, Age 20
පළමු වසර සරසවි ශිෂ්‍යයෙක්.
ගොඩක් දක්ශ වගේම තරඟකාරී කෙනෙක්.
Kim seokjin කියන්නෙ ජන්ග්කුක්ගෙ ඥාති සහෝදරයෙක්.
Business management student කෙනෙක්.

Kim taehyung, Age 22දෙවන වසර සරසවි ශිෂ්‍යයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim taehyung, Age 22
දෙවන වසර සරසවි ශිෂ්‍යයෙක්.
Business management ශිෂ්‍යයෙක්.
හොඳම යාලුවා ජිමින්.
Kim namjoon කියන්නෙ ටේහ්‍යුන්ග්ගෙ ඥාති සහෝදරයෙක්.
ක්‍රිකට් පිස්සෙක්.. ඒ වගේම කැම්පස් ක්‍රිකට් ටීම් එකේ නායකයා.

 ඒ වගේම කැම්පස් ක්‍රිකට් ටීම් එකේ නායකයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim seokjin.
ජන්ග්කුක්ගෙ ඥාති සහෝදරයා.
Age 26
පස්වෙනි වසර medical student කෙනෙක්.

Age 26පස්වෙනි වසර medical student කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim namjoon.
ටේහ්‍යුන්ග්ගෙ ඥාති සහෝදරයා
Age 24
හතරවන වසර engineering student කෙනෙක්.

 ටේහ්‍යුන්ග්ගෙ ඥාති සහෝදරයා Age 24හතරවන වසර engineering student කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Min yoongi.
ජින්ගෙ හොඳම යාලුවා. එයත් medical student කෙනෙක්.
Age 25
හැමවෙලේම නිදාගන්න කැමති උනත් මොලකාරයෙක්.
Basketball වලට ආස කෙනෙක්.

J hopeනම්ජුන්ගෙ හොඳම යාලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

J hope
නම්ජුන්ගෙ හොඳම යාලුවා.
එයත් engineering student කෙනෙක්.
Age 24.
Dancing වලට ගොඩක් කැමති කෙනෙක්.

Park jimin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Park jimin.
ටේහ්‍යුන්ග්ගෙ හොඳම යාලුවා.
Age 22.
Management student කෙනෙක් වගේම dancing වලට කැමති කෙනෙක්. 

Kim taehyung, ආකර්ශනීය පෞරුෂයක් ඇති කඩවසම් පෙනුමකින් යුතු කැම්පස් එකේ ජනප්‍රිය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Kim taehyung, ආකර්ශනීය පෞරුෂයක් ඇති කඩවසම් පෙනුමකින් යුතු කැම්පස් එකේ ජනප්‍රිය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක්. ඔහු අවංක, අව්‍යාජ සහ විනීත නමුත් තරමක් ආඩම්බර කෙනෙක්.
Jeon jungkook, ඕනෙම දේකට දක්ෂ දඟකාර මුරණ්ඩු  නවක ශිෂ්‍යයෙක්. වැඩුණු සිරුරකට උරුකම් කීවත් කුඩා දරුවෙකුගේ වැනි නොමේරු හුරතල් මුහුණක් ඇති ගතිගුණත් ඒ හා සමාන කෙනෙක්.

ටේහ්‍යුන්ග්ට මේ මුරණ්ඩු කොල්ලා හම්බුණාම මොනවගේ දෙයක් වේවිද? ඔහු ඔහුටත් අන් අයට මෙන් සලකාවිද?? නැතහොත් ආදරණීය මිනිසෙකු සේ වෙස් මුහුණක් පැළඳගෙන සිටින ඔහු තුළ සැඟවුණු යක්ෂයෙකු සිටීවිද?

🚫 Copy කරන්න එපා.
🚫 Translate කරන්න එපා.

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Where stories live. Discover now