Chapter 16

2.6K 483 156
                                    

ඊළඟ performance එකට නම් ඔයාලා ගොඩක් කැමතිවෙයි කියලා අපි හිතනවා." නිවේදකයා කිව්වෙ හිනාවක් එක්ක.

"හොඳයි එහෙනම් ඊළඟ performance එක වෙනුවෙන් මං අපේ jeon jungkookට ආරාධනා කරනවා." ඒ වචන ටික ඇහෙද්දිම ටේහ්‍යුන්ග්ගෙ මත්වෙච්ච ඇස් වේදිකාවට හැරුණා. ජන්ග්කුක් හරිම ලස්සනට dance එක පටන් ගත්තා. හැමෝම ජන්ග්කුක්ගෙ නැටුම දිහා බලන් හිටියේ වශීවෙලා වගේ. එයාගෙ දක්ශතාවයි පෙනුමයි අගය කරන වචන අතරින් පතර හැමෝම අතරෙන් එද්දි ටේහ්‍යුන්ග්ගෙ ඇස් දෙකයි අවධානයයි ඔක්කොම තිබ්බෙ ජන්ග්කුක් ළඟ.

"Woah.. අර අපේ ජන්ග්කුක් නේද? මාර sexy." ජිමින් ටේහ්‍යුන්ග්ගෙ කරට අතදාගන්න ගමන් කියද්දි නම් ටේහ්‍යුන්ග්ගෙ හිතේ කොනක අමනාප සහගත හැඟීමක් ආවෙ ජන්ග්කුක් එයාගෙ විතරක් කියලා හිතෙද්දි. මේ සතියකින් පස්සෙ ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ව දකින පළවෙනි පාර. වෙනදට හැමවෙලේම එයාව හොයන් එන ජන්ග්කුක් නැතුවම පාලු දැනුනත් ටේහ්‍යුන්ග්ගෙ ලොකුකම නිසා එයා ජන්ග්කුක්ව බලන්න පහුවුණු සතියෙම ආවෙ නෑ. අනික ටේහ්‍යුන්ග් මේ හැමදේම කරේ ජන්ග්කුක්ව යටත් කරගන්න මිසක් ඇත්තටම ආදරයක් නිසා නෙවේ. ටේහ්‍යුන්ග්ට අනුව එයා straight. ඒකයි එදා ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න එයාට බැරිවුණේ. මොකද ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ට ළං නොවුනේ කලින් උන දේවල් නිසා නෙවෙයි, ටේහ්‍යුන්ග්ට කොල්ලෙක් වෙනුවෙන් හැඟීම් නැති නිසා. එයා මෙච්චර කාලෙකට කොල්ලෙක් ගැන ඒ විදිහට හිතලා තිබ්බෙ නෑ.

ටේහ්‍යුන්ග්ගෙ ඇස් ජන්ග්කුක්ගෙ නිරාවරණය උනු බඩ පපුව අතරින් ගිහින් සිංදුවෙ රිද්මයට යන අත් කකුල් අතරෙ එහාට මෙහාට දිව්වෙ ටේහ්‍යුන්ග්ගෙ ඇඟම රත්වීගෙන එද්දි

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

ටේහ්‍යුන්ග්ගෙ ඇස් ජන්ග්කුක්ගෙ නිරාවරණය උනු බඩ පපුව අතරින් ගිහින් සිංදුවෙ රිද්මයට යන අත් කකුල් අතරෙ එහාට මෙහාට දිව්වෙ ටේහ්‍යුන්ග්ගෙ ඇඟම රත්වීගෙන එද්දි. කොහොමහරි ටේහ්‍යුන්ග් මුකුත් කරන්න කලින් ඩාන්ස් එක ඉවර උනා. ඊටපස්සෙ පැයකින් විතර සීනියර්ස්ලගෙ performance ඉවර උනේ dj night එකට අවස්ථාව උදාකරමින්.

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin