Chapter 10

2.5K 492 100
                                    

යුන්ගියාගෙ birthday එක වෙනුවෙන්💜️

°°°°°°°°°°°°°°°°°••••••••••••°°°°°°°°°°°°°°°°°

"ඊයේ රෑ උන දේවල් මතකයි නම් ඔච්චර දඟලන්නෙ නෑ ඔයා." එහෙම කියපු ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ මූණ ළඟ තිබ්බ කණ්ණාඩිය දිහාට හැරෙව්වා. ජන්ග්කුක්ගෙ ඇස් ලොකු උනේ එයාගෙ බෙල්ලෙ තිබ්බ දම්පාට පැල්ලම දකිද්දි.

"මේ..මේක වෙන්න බෑ.. තමුසෙ.. තමුසෙ නම් මහා ජරා මනුස්සයෙක්." ඊළඟ තත්පරේදි ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ට අත දිගෑරලා කනේ පාරක් දුන්නෙ තරහ දරාගන්න බැරිකමට. ඒ ඇස් වලින් කඳුලු බේරුනෙ තරහට වගේම දුකට. අනික ඒ ජන්ග්කුක්ගෙ පළවෙනි පාර. එයා කලින් කිස් කරලා තිබුනට මේ තරම් දුරකට ගිහින් තිබ්බෙ නෑ.

"තමුසෙට ඕන උනේ කොහොමත් මොනව හරි කරල මාව පාගලා දාන්න. නැත්නම් මං සිහි නැති වෙලාවක මගෙන් අයුතු ප්‍රයෝජන ගනීද.. ලැජ්ජයි මට තමුසෙ ගැන. මං මේ ගැන ඩීන් සර්ට කියනවා. කොහොමත් මගේ කැමැත්තෙන් නොවුනා කියන්නෙ තමුසෙ මාව රේප් කරා කියනෙක. බලන් ඉන්නවා මං තමුසෙට හොඳ වැඩක් කරනවා." ජන්ග්කුක් යකෙක් වැහිලා වගේ ටේහ්‍යුන්ග්ගෙ ඇඟට කඩාපැන්නා. ඒත් ටේහ්‍යුන්ග් ඒ එකක් වත් ගණන් ගත්තෙ නෑ.

"ඔයා හිතන්නෙ මං බලෙන් කරා කියලද? ඔයා තමයි මාව පෙළඹෙව්වෙ... ඒවා දැන් මතක නැති උනාට මට කරන්න දෙයක් නෑ. ආ ඩීන්ට කියන්න කලින් මට පොඩි දෙයක් පෙන්නන්න තියේ. ඒකත් බලල තීරණයක් ගන්න." ටේහ්‍යුන්ග් එහෙම කියලා එයාගෙ ෆෝන් එක අරන් video එකක් play වෙන්න දැම්මෙ ජන්ග්කුක්ගෙ ඇස් ඉස්සරහට ෆෝන් එක අල්ලලා. ජන්ග්කුක්ගෙ ඇස් ටිකින් ටික ලොකු උනේ මූණ සුදුමැලි වෙලා යද්දි.

ඒ වීඩියො එකේ ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ ඇඟ උඩ හිටියේ. ජන්ග්කුක් හිටියෙ සම්පූර්ණ නිරුවතින්. ජන්ග්කුක්ගෙ කකුල් ටේහ්‍යුන්ග්ගෙ ඉනවටේට එතිලා තිබ්බෙ. ටේහ්‍යුන්ග් හිටියෙ උඩුකය නිරුවත්ව විතරයි. ඒකේ ටේහ්‍යුන්ග්ගෙ මූණ පෙනුනෙ නෑ හරියට එයා පිටිපස්ස හැරිලා හිටපු නිසා. ඒත් ටේහ්‍යුන්ග් ඈත් වෙද්දි ජන්ග්කුක්ගෙ මූණ හොඳටම පෙනුනා. ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙන් ඈත්වෙද්දිම ජන්ග්කුක් කෙඳිරිගාන්නෙ ආයෙත් ටේහ්‍යුන්ග්ගෙ බෙල්ලෙ එල්ලෙන ගමන්.

E.N.E.M.I.E.S [Sinhala - TK] ✔️✔️Wo Geschichten leben. Entdecke jetzt