Intro..

1.4K 106 8
                                    








ජියොන් ජන්කුක්වයස 22පව්ලේ එකම දරුවාමෙයා නේවී ඔෆිසර් කෙනෙක්එයාගේ ඔම්මගෙයි අප්පගෙයි හුරතලේ තමයි ජන්කුක් කියන්නේකිම් ටේහියුන්ව මැරි කරලා ඉන්නේ හොදම යාලුවා කිම් හෝසොක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජියොන් ජන්කුක්
වයස 22
පව්ලේ එකම දරුවා
මෙයා නේවී ඔෆිසර් කෙනෙක්
එයාගේ ඔම්මගෙයි අප්පගෙයි හුරතලේ තමයි ජන්කුක් කියන්නේ
කිම් ටේහියුන්ව මැරි කරලා ඉන්නේ
හොදම යාලුවා කිම් හෝසොක්

කිම් ටේහියුන් වයස 24University student කෙනෙක් හැල්මොනිගෙයි හියොංලා දෙන්නගෙයි හුරතලා වගේම සරලව ජීවත් වෙන්න හිතන කෙනෙක් ජියොන් ජන්කුක්ගේ හස්බන් හොදම යාලුවා මින් යුංගි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් ටේහියුන්
වයස 24
University student කෙනෙක්
හැල්මොනිගෙයි හියොංලා දෙන්නගෙයි හුරතලා වගේම සරලව ජීවත් වෙන්න හිතන කෙනෙක්
ජියොන් ජන්කුක්ගේ හස්බන්
හොදම යාලුවා මින් යුංගි

කිම් ටේහියුන් වයස 24University student කෙනෙක් හැල්මොනිගෙයි හියොංලා දෙන්නගෙයි හුරතලා වගේම සරලව ජීවත් වෙන්න හිතන කෙනෙක් ජියොන් ජන්කුක්ගේ හස්බන් හොදම යාලුවා මින් යුංගි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාර්ක් ජිමින්
වයස 24
ටේහියුන්ගේ ex boyfriend
පාර්ක් කම්පනීස් වල ceo
මෙයාට හියොං කෙනෙකුයි නූනා කෙනෙකුයි ඉන්නවා
පව්ලේ හැමෝගෙම හුරතලේ මැද්දේ හැදෙන මෙයා තමයි පව්ලේ බාලයා


* * * * * * * * * * * * * * * * * * * * * * * *


එයා හෙට ගෙදර එනවා . එයා එනවා කියලා දැනගත්තාට පස්සෙ හිතට අමුත්තක් දැනෙනවා. මේ පාර ඇවිත් මොන වගෙ දෙයක් කරාවිද . අයේ මාව රිද්දාවි. හැම රැකම වගෙ. ඕනේ දෙයක් උනාවේ මෙච්චර දෙවල් වෙලත් මන් ඉවසන් හිටිය නම් ඉස්සරහට වෙන්න තියෙන දේවල් වලට ඉවසිමෙන් මුහුන දෙනවා. මන් දන්නෙ නැ මන් ජන්ග්කුක් ව බැදලා මොන දුකක්ද මේ විදින්නෙ කියලා .
           -kim taehyung

මාස ගානකට පස්සේ මම් ගෙදර යනවා. මන් එනවා taehyung .මට ඔයාව ගොඩක් miss උනා.මන් හිතනවා ටේ ඔයා මාව තරහා ගස්සන වැඩ නොකර ඇති කියලා . එහෙම නොවුනොත් එයාට කරන්නෙ මේ පාර එයාට දරා ගන්න බැරි වෙයි. ඔයා අයිති මට විතරයි මයි ලව්.

            -jeon jungkook

මන් දන්නවා මගෙ අතින් උනේ ලොකු වැරද්දක් . ඒකට මන් පසුතැවෙනවා මැනික . මගෙ ලගට එන්න මැනික . ආයෙ වැරද්දක් වෙන්නෙ නැ . මට සමාවෙන්න ටේ. අපිට කලින් වගෙ ආදරේන් ඉන්න බැරි ද . ඔය ආදරේ ආයෙත් මට දෙන්න බැරිද .

          -park jimin

* * * * * * * * * * * * * * * * * * * * * * * *







හයී හායී මේ මගේ අලුත් කතාව... ඒ වගේම මට මේ කතාව ලියන්න _Kim_Mithu නංගා උදව් කරනවා...

කතාවේ තව චරිත ඉන්නවා මෙතණ ඉන්නේ ප්‍රධාන චරිත තුන විතරයි... මේ තුන්දෙනාගේ වටේ තමයි කතාව ගෙතෙන්නේ... අනිත් අය කතාවට එනකොට මං ඒ අයගේ ඉන්ට්‍රෝ දෙන්නං... ඒ වගේම කියන්න ඕනී මේකේ ප්‍රධාන ශිප් දෙක taekook vmin අනිත් ශිප් තියෙනවද කියලා අපි කතාවෙන්ම බලමු...

තව දෙයක් කියන්න ඕනි මේ  කතාව ටිකක් දරුණු විදියට යන එකක් ඒ වගේම බොහෝ දුරට මේ කතාව 21+ වෙයි... මගේ අනිත් කතාවල ලොකුවට මේ වගේ දේවල් ලියලා නෑ ඉතින් ටිකක් දරුණු දේවල් කියවන්න අපහසු අය වගේම පොඩි ළමයි ඉන්නවනම් එයාලා නොකියවා ඉන්නවනම් මං කැමතී...

නූනාස් ලව් ඉවර වුන ගමන් මේකේ අප්ඩේට් දෙන්න පටන් ගන්නම්... ඒනම් මගේ අනිත් කතා එක්ක හිටියා වගේම මේ කතාව එක්කත් ඉන්න කියලා මං ආරාධනා කරනවා...

ඒනම් පලවෙනි කොටසින් හම්බෙමු...

බායී

සාරංහේ 😘

✍️ aaro21

ϲαƞ'τ ψɸυ βε ʍιƞεWhere stories live. Discover now