chapter 10

473 78 19
                                    




ටේ තවමත් ඉන්නෙ ජිමින්ගෙ ගෙදර... ටේ හිටියේ පොතක් කියවන ගමන්... මොකද ජිමින්ගේ නූනා රෝස්ට ගෙදරම මිනි ලයිබ්‍රි එකක් තිබුනා... ටේ හිටියේ එයා කියවන පොතට අවදානය දිලා... මිනි ලයිබ්‍රි එකේ පොත් ගොඩාක් තිබ්බා ඒවත් ටේ ආසම කරන පොත්... ටේ පොත් කියවන අතරේ ජිමින්ට ගොඩාක් කම්මැලි හිතුනා... ඒ නිසා ජිමින් ගිහින් ටේව බය කලා...

" අමෝ... " ටේ හුස්මත් උඩට අදිනගමන් හයියෙන් කෑ ගැහුවා... ඒත් එයාගේ පිටිපස්සෙන් ජිමින් ඉන්නවා දැකපු ටේ

" මන් බය උනා මහත්තයයයයයයයයයයායායායා... " ටේ බොරු කෙන්තියක් මවා ගෙන ජිමින්ගේ පස්සෙන් පැන්නුවා...

" අනේ ඉතින්... මට කම්මැලියිනේ... ඒකයි... " ජිමින් එහෙම කිව්වා...

" හ්ම්ම්ම්... ඒනම් අපි මොනා හරි කමු... " ටේ පොතත් වහලා කියද්දි

" ම්ම්ම්... මන් දන්න කැමක් තියෙනවා... ඔයාට කන්න මන් ඒ කැම එක හදන්නද... " ජිමින් අහද්දි ටේ ඔලුව වැනුවා...

" යන්කෝ මාත් එන්නම්... " ටේත් ජිමින් එක්කම කුස්සියට ගියා... ජිමින් කෑම එක හදන්න ගනිද්දි

" අයියු... මහත්තයා හිනා වෙලා කෑම එක හදන්නකෝ අනේ මන් විඩියෝ කරනවානේ... " ටේ ජිමින් කෑම හදන හැටි ජිමින්ගේ ෆෝන් එකෙන් වීඩියෝ කලා... ඔය අතරේ ජිමින්ගෙ ෆෝන් එකට රෝස්ගෙන් කෝල් එකක් අවා... ජිමින්ට කෑම එක හදන ගමන් ෆෝන් එක ගන්න බැරි නිසා කෝල් එක ආන්සර් කරලා රෝස් එක්ක කතා කලේ ටේ...

" අනි... නූනා කතා කරනවා... " ටේ සතුටින් උඩ පැන පැන කියද්දි

" අනී... නූනා කතා කරනවා... " ජිමින් ඒකම කට ඇද කරමින් කිව්වා...

" දැන් ඉතින් පැය ගානක් කතා කරයි... " ටේ ජිමින්ටත් ගස්සනගෙ කුස්සියෙන් ගියා... ටේ වැඩි වෙලාවක් රෝස් එක්ක කතා කලේ නැත්තෙ ජිමින් තනියම උයන නිසා ඉක්මනට කුස්සියට යන්න...

එත් නිකමට වගෙ ටේ අතින් ජිමින්ගෙ whatsapp එක ටච් වෙනවා... ඒ වුනාට ටේට දකින්න ලැබුනේ හොද දෙයක් නෙවෙයි... ඒ mine කියලා සෙව් කරලා තියෙන නම්බර් එකක්... ටේගේ අත් දෙක දැනටමත් වෙව්ලනවා... ඒත් වැඩිය හිතන්නේ නැතුව ඒ චැට් එක බලන්න හිතුවා...

ϲαƞ'τ ψɸυ βε ʍιƞεWhere stories live. Discover now