chapter 14

456 76 24
                                    

ටේට ඕන වුනේ උදෙන්ම නැගිටින්න... ඒ වුනාට ටේ අදත් පරක්කුයි... ටේ හිමීට හිමිට ඇස් ඇරලා බලද්දී වෙලාව උදේ දහය පහුවෙලා කියලා මේසේ උස තිබුන ඔරලෝසුවේ සටහන් වෙලා තිබ්බා... ජන්ග්කුක්ත් ටේව බදාගෙන නිදාගෙන හිටියේ ටේට හෙල්ලෙන්නෙවත් බැරි විදියට...

ටේ පොඩ්ඩක් එහෙට මෙහෙට දගලලා ජන්ග්කුක්ගෙන් ඈත් වෙලා නැගිටින්න හැදුවේ කුස්සියට ගිහින් උයන්න හිතාගෙන... මොකද මේ වෙද්දි උදේ කෑම කන වෙලාවත් පහුවෙලා තිබ්බ නිසා...

" මොකද දගලන්නේ... " ටේහියුන් දගලනවා දැනෙද්දි ජන්ග්කුක් එහෙම ඇහුවේ ඇස් දෙකත් පියාගෙන...

" ම්ම්... කූ... උදේට කෑම හදන්න යන්න ඕන... පරක්කු වෙලානෙ... " ටේ කියද්දි

" එපා ඔහොම ඉන්න... " ජන්ග්කුක් එහෙම කිව්වෙ ටේගෙ තට්ටම් තදින් අල්ලමින් මිරිකන ගමන්...

" ආ... අව් කුකී... රිදෙනවා... " ටේ මූන ඇඹුල් කරන් කිව්වා...

" මන් හිමිටනෙ ඇල්ලුවේ... " ජන්ග්කුක් එහෙම කියන ගමන් තවත් තදින් ඒවා මිරිකුවා...

" ආආ... අනෙ රිදෙනවා... ඊයෙ රෑ ඔයා ගොඩාක් රිදෙන්න කලා... " ටේ ටිකක් සද්දෙන් ඒක කිව්වා...

ඊයෙ රෑත් ටේ ජන්ග්කුක් දෙන්නා එකතු වුනා... ඒත් ජන්ග්කුක් ටේට ඊයෙ ගොඩාක් වේගයෙන් පහර දුන්නා ටේට දරා ගන්න බැරි වෙන තරමට... ජන්ග්කුක්ට තව ඕන උනා ඒත් ටෙට අමාරු හින්දා නතර කරලා නිදාගත්තා...

" ම්ම්... ඔයා ඔහොම ඉන්න මන් යනවා... " ටේ ජන්ග්කුක්ට රවාගෙන එහෙම කියලා ඉක්මනට washroom එකට ගියා...

ටේ නාගෙන ඇවිත් කුස්සියට ගියේ කෑම හදන්න හිතාගෙන... උදේට කන්න බැරි උන එකේ ටේ දවල්ට කන්න කෑම හදන්න ලෑස්ති වුනා...

ටේ හිටියේ කෑම හදන්න එළවලු කපන ගමන්...

" ටේ... ටේ... මගෙ අර කලිසම කෝ... " ජන්ග්කුක් කාමරෙ ඉදලා කැගහලා අහද්දි

" මොන කලිසමද කුකී... " ටේත් සද්දෙන්ම කුස්සියේ ඉදලා කැගහලා ඇහුවා...

" මගෙ කලුපාට කොට කලිසමක් තිබ්බේ... " ජන්ග්කුක් කිව්වා...

" බලන්න අල්මාරියෙ ඇති... " ටේ එහෙම කියලා

ϲαƞ'τ ψɸυ βε ʍιƞεWhere stories live. Discover now