chapter 7

510 71 18
                                    

                           





                                රණ්ඩුයි ආදරේයි මැද්දේ ටේමින් දෙන්නාගෙ ආදර කතාව ගලාගෙන ගියා... පොඩි පොඩි හිත් රිදවීම් උනා තමා නමුත් ඒ ප්‍රශ්න වැඩි දුර ජිමින් අරන් ගියේ නෑ... ටේ ගෙදර වැඩ කරනකොටත් හිටියේ මනෝ ලෝකයක... ගෙදර මිනිස්සුන්ගෙ පවා බැනුම් ඇහුවා... Tv බලනකොටත්, කැම කන කොටත්, නාන කොටත් ටේ ගෙ ගත එතන තිබ්බාට හිත නම් තිබ්බේ ජිමින් ලග... මේ ගැන ටේගේ ලොකු හියොංටත් මේ ගැන සැක හිතිලා තිබුනේ...

                         ජිමිනුත් එහෙමයි... ජිමින්ට ගොඩක් සල්ලී තිබබා... ජිමින් ඒ සල්ලී බොරුවට නාස්ති කරපු වාර අනන්තයි... ඒත් ටේ නිසා ජිමින් වෙනස් කිව්වොත් හරි... ජිමින් කරුණාවන්තයි තමා නමුත් බිව්වාට පස්සේ ඔය කරුනාව ජිමින් ලග නෑ...

                               දවසක් ජිමින් යාලුවෝ එක්ක බොන්න සෙට් වුනේ ගොඩ දවසකින් එහෙම සතුටක් ලැබුවේ නැති නිසා... ජිමින් පොඩියට පාටියක් දැම්මා කියලා ටේ දැනගෙන හිටියාට ජිමින් මේ තරමට බොයි කියලා නම් ටේ හිතුවේ නෑ...

_my Love_ ❤️

ටේ දැක්කා phone එකෙ screen එකේන් ජිමින්ගෙන් කෝල් එකක් එනවා කියලා... ටේ හිනා වෙලා කෝල් එක answer කලාට ඒ හිනාව නැතිවෙලාම ගියේ ජිමින් කතා කරපු විදිහට...

_My Love_❤️

" ම...ගෙ මැනිකේ...

හෙහෙ... මැ...නි...කේ....

මං බිව්වනේ මැනික...

ඉතින් සුට්ටක් වැඩි උනා මගෙ මැනික....

ඉතින් උයා මොකු කලේ...

මේ වෙලාවේ මට ඔයාව ඕනි මැනික... "

                                කිසිම සද්දයක් නැතුව සේරම අහගෙන හිටපු ටේට කෙන්ති ගියා... මොකට ටේ දන්නවා ජිමින් කොච්චර බිව්වත් සීමාවේ ඉන්නවා කියලා... ඒ අද ඒ සීමාව ඉක්මවලා ජිමින් ගොඩක් දුර ගිහින්...

" මහත්තයා... " ටේ කෙන්තියෙන් කතා කලා...

" ඔයාට මේ වෙලාවේ මාව ඕනිමද මහත්තයා..." ටේ හරිම සංයමයෙන් එහෙම අහනකොට

ϲαƞ'τ ψɸυ βε ʍιƞεWhere stories live. Discover now