chapter 4

664 107 9
                                    




ටේ වගේම ජන්ග්කුක් ගොඩක් සතුටු උනා... ඒ වගේම ටේ ජන්ග්කුක්ගෙ උණුසුමට ගොඩක් ආස කලා... ඒත් කුක්ගේ පපුවෙන් ඈත් වුන ටේ

"අනෙ... ජන්ග්කුක් ම..මට සමාවෙන්න... "

" ඇයි මැනික මොකද්ද උනෙ... " ටේ හිටියේ ටවල් එක පිටින් ඇද උඩ ඉදගෙන... ජන්ග්කුක් ටේගෙ කම්මුල් වලින් අල්ලමින් එහෙම ඇහුවා...

" ම..මන් නිසා ඔයාට පරක්කු උනා නෙද?... " ජන්ග්කුක් හිටියේ කෑම්ප් යන්න සුදානම් වෙනගමන්... ඒ නිසා ටේ බය උනා ජන්ග්කුක් ආයේ ගහයි කියලා එයා බය උනා...

" අයියෝ ඒකද මේ... " ජන්ග්කුක් එහෙම කියන ගමන් ටේගෙ නලල සිප ගත්තා...

" ම්ම්ම්... මේ උණුහුම ආයේ මට ආයේ කවදා ලැබෙයිද කුකී... "

" පුලුවන් ඉක්මනටම එන්නම් මැනික... " ජන්ග්කුක් ටේව බදා ගත්තා... ටේ ඒ උණුහුමට තවත් තුරුලු උනා...

" ම්ම්ම්... දැන් ඔයාත් ඇදුමක් දාගන්න නැත්නම් මන් ඔයාට ආයේ ඇවිද ගන්න බැරි වෙන්නම ෆක් කරයි... " ජන්කුක් හිනාවෙවී එහෙම කියනකොට

" අනේ... ජන්ග්කුක්... " ටේ ඇබරෙන ගමන් එහෙම කියද්දි

" ඇයි ඇයි මොකො... " ජන්කුක් එකපාරට ටිකක් සැරෙන් ඇහුවම

" මට ටිකක් මෙම ඉන්න දෙන්නකෝ... " ටේ තව තවත් ජන්කුක්ගේ උණුහුමට තුරුලු වෙද්දී ජන්ග්කුක් ටේගෙ ඉන වටේ බැදගෙන හිටිය ටවල් එක කඩලා දැම්මා... ඊට පස්සේ ටිකක් රලු විදියට ටේගේ සමාජිකයා පිරිමදින්න ගත්තේ ටේ එහාට මෙහාට ඇබරෙද්දී...

" ම්ම්ම්... කු...කුකී... "

ටේ එයාගේ අවසානෙට ආව නිසා උණුසුම් දියරක් ජන්ග්කුක්ගෙ අතේම පිට උනාම ටේ ජන්ග්කුක්ගේ පපුවට බර උනා... ඒත් එක්කම ඇද උඩ තිබුන ජන්කුක්ගේ ශර්ට් එකක් ඇදගත්තට පස්සේ එයාට මතක් වුන දේ නිසා

" ජන්ග්කුක්,... ඇයි මට කිව්වෙ නැත්තෙ කෑම්ප් යන්න තියෙන්නේ අද හවසට කියලා... " ටේ ඇහුවෙ සැකෙන්... මොකද ජන්ග්කුක් ටේට යන්න තියෙන හරි වෙලාව කිව්වෙ නැති නිසා... ජන්ග්කුක් වැඩිය ඒ ගැන හිතුවෙ නැති උනාත් ටේ ඒ ගැන ගොඩක් දුරට කල්පනා කලා... ඒ වගේම ටේ හිතුවේ ජන්ග්කුක් එයාට බොරු කරනවා කියලා...

ϲαƞ'τ ψɸυ βε ʍιƞεWhere stories live. Discover now