chapter 5

619 89 34
                                    



" ටේයා... "

"ම්ම්ම්... "

" මට ජිමින් ගැන කියපන්කෝ... " " හරි හරි අකමැතිනම් කියන්න එපා... " ටේ යුංගි දිහා ප්‍රශ්නාර්ත බැල්මක් දාද්දි යුංගි  කතාව මගහරින්න හැදුවත් ටේ දුන්නේ යුංගි හිතපුවත් නැති උත්තරයක්...

" ජිමින් කියන්නේ මගේ පලවෙනි ආදරේ නෙවෙයි... ඒත් මගේ හිතට දැනුන එකම ආදරේ... " ටේ සුසුමක් පිටකරන ගමන් එහෙම කියද්දි

" ඇයි උබ ඒම කිව්වේ... " යුංගි ඇහුවේ කුතුහලෙන්...

" මට ජිමින්ව හම්බෙන්න කලින් එෆෙයාස් කිහිපයක්ම තිබුනා යුංගියා... මං එතකොට ගොඩක් සෙල්ලක්කාරයි... ඒත් මං මට ජිමින්ව හම්බුනාට පස්සේ ගොඩක් වෙනස් වුනා... එයා මට තැන්පත් වෙන්න ඉගැන්නුවා... මගෙ හිතෙ තිබ්බ හැම දුකක්ම නැති කරලා දාන්න පුලුවන් උනේ එයාට විතරයී... ඒ වගේම මාව තේරුම් ගන්න පුලුවන් වුනෙත් එයාට විතරයි... මගෙ සතුට වෙනුවෙන් එයාගෙ සතුට නැති කරගත්තෙත් එයා විතරයී... මන් තාමත් එයාට ආදරේයි... ඔව් මන් ජිමින්ට තවමත් ආදරේයි... " ටේ එයාගේ ඇස් වලින් වැටෙන කදුලු පිහද ගන්න ගමන් යුංගි දිහා බලන් එහෙම කියලා නැවත සුසුමක් පිටකලේ අතීතේ මතක් වෙලා... ඒත් එක්කම ටේ එයාගෙ අතීත මතකයන් අවදී කරන්න පටන් ගත්තා...

අවුරුදු තුනකට පෙර...

                   ජිමින්ව මට මුලින්ම හම්බුනේ Instagrem එකෙන්... එයා මගෙ photos වලට like, comment කරලා තිබුනා... මට ගොඩක් fallowersලා හිටියා... ජිමින් හිටියේ fake account එහෙකින්... මන් ඒ නිසාම වැඩිය ගනන් ගත්තෙ නෑ... ඒත් දවසක් මට insta එකෙන් request එකක් අවා ටිකක් පොශ් විදියට තියෙන fallowers ලා ගොඩක් අය හිටිය account එහෙකින්... ඒ වුනාට එයා මට මැසේජ් කලේ නෑ... ඒත් ටික දවසක් ගෙවිලා යනකොට එයා මට මැසේජ් කලා...

_Park Jimin_
හායි
ඔයා ලියන නිසදෙස් ගොඩක් ලස්සනයි...

               _Kim Taehyung_
                           හායි
                     තැන්කිව් ❤️

_Park Jimin_
ඔයාට පුලුවන්ද ආදරය ගැන ලස්සන නිසදෙසක් ලියන්න...

                 _Kim Taehyung_
      ඇයි බැරි මන් අනිවරෙන් ලියන්නම්...

ϲαƞ'τ ψɸυ βε ʍιƞεWhere stories live. Discover now