chapter 2

723 112 14
                                    







               ජන්කුක් ටේගෙන් ගොඩක් සතුටු උනා... ඊට පස්සේ එයා ටේවත් බදාගෙනම නින්දට වැටුනේ තිබුන මහන්සියටමයි... ඒත් පැයකට විතර ඇහැරුන ජන්කුක් ටේගෙන් ඈත් වෙලා කාමරෙන් එලියට ගියේ නිදිගැට කඩන ගමන්... ටේට ඒ වෙනකොට නැවතත් සිහිය ඇවිත් තිබුනා...

"ම්ම්ම්ම්ම්.... " ටේ කෙදිරි ගැවේ ටේට දැනෙන වේදනාව නිසායි... ඒ වේදනාව නිසාට ටේට ඇඩුනා... ඒත් එයා නැගිටිනකොට කාමරෙ ජන්ග්කුක් හිටියේ නැ... එයා එහෙම්ම අමාරුවෙන් නැගිටලා ඇගත් හෝද ගෙන පල්ලෙහාට ගියෙ දැනුන බඩගින්න නිසයි...

" ජන්ග්කුක් මොකද කරන්නෙ ෆෝන් එක ඔබනවා නෙද... මගෙ ෆෝන් එක තිබ්බ තැනවත් මතක නැ... "
ටේ හිතින් හිතන ගමන් පහලට බැස්සා... ඊට පස්සේ එයා කුස්සියට ගියේ මොනා හරි හදන්න කියලා හිතාගෙන... එත් එයා යනකොට දැක්කේ කුස්සිය එහෙම් පිටින්ම විනාශ කරලා තියෙනවා...

"මේ වේදනාවත් එක්ක දැන් මේකත් අස් කරන්න වෙනවානෙ... "  ටේ එහෙම හිතලා කුස්සිය අස් කලා... ටේට දැන්නම් හොදටම බඩගිනි නිසා ඉක්මනට ජන්ග්කුක්ටයි ටේටයි රෑ කෑම හැදුවා... ජන්ග්කුක් හිටියේ ඉස්සරහා සෝෆාවේ ඉදගෙන ෆෝන් එක් ඔබන  ගමන්...

" මෙච්චර මේ මනුස්සයා කා එක්කද චැට් කරන්නෙ... " ටේ එහෙම හිතන ගමන් ජන්ග්කුක් ඉන්න තැනට ගියේ කැම ටික ලැස්තී කියන්න...

" ජන්ග්කුක්... ජන්ග්කුක්... කැම හැදුවා කන්න එන්න... " ටේ එහෙම කියලා ජන්කුක් දිහා බලන් හිටියා...

" තමුසේ කනවා... මන් කැම ඕඩර් කලා... " ජන්ග්කුක් උත්තර දුන්නෙ ෆොන් එක දිහා බලගෙනමයි...

" එත් ඇයි මට කිව්වෙ නැත්තේ මට හිටගෙන ඉන්න බැ අමාරුයි ඒ අස්සෙන් මන් රෑට කන්නත් හැදුවා...  ඒ මදිවට කුස්සියත් හැඩි කරලා... " ටේ නෝක්කාඩුවට වගේ කියාගෙන ගියේ හිතෙ තිබ්බ වේදනාවට... ජන්ග්කුක් කැමති උනේ ටේ එයා ගැන හොයලා බලනවට... ටේගේ ඇස් යන්තමට වගේ තෙත්වීගෙන එනවා කුක් දැක්කා... ඉතින් ජන්ග්කුක්ට කෙන්ති ගියත් ජන්ග්කුක් ඉවසුව...

" හරි... යන් කන්න... " ජන්ග්කුක් ටේත්  එක්ක කැම මේසෙට ගිහින් කෑම කෑවා... එතකොටම ෆෝන් එක vibrate වෙන සද්දයක් ඇහුනා...

ϲαƞ'τ ψɸυ βε ʍιƞεWhere stories live. Discover now