ප්‍රවේශය

717 81 12
                                    

ඔයා කොහෙද ඉන්නේ..? මට Condom එකක් අරන් එන්න.

Condom..?? මම ඔයාගෙ bodyguard. වහලෙක් නෙවෙයි.

කවුද කිව්වේ ඔයා මගේ වහලෙක් කියලා..? ඔයා මගේ WIFE.

What the fuck...!

***************************************************

ජිවිතේ හරිම අමාරුයි. මගේ පැත්තෙන් ගත්තොත් ජීවිතේ ගොඩක්ම අමාරුයි....

එක පැත්තකින් ඉගෙන ගන්න ගමන් mafia කල්ලියක කිසිම වැඩකට නැති දෙවැනි පුතෙක් ගෙ bodyguard වෙන්නත් වෙලා මට....

මගෙ ජීවිතේ ඇත්තටම මහ අවුලක්.. මේ අවජාතකයට ඕන මම ලෝකේ අනිත් පැත්ත හරවන්න...

ඒ මදිවාට මහ එපා කරපු ණය එකතු කරන කල්ලියක් ඉන්නවා... උන් මටයි මගේ මල්ලිටයි කරදර කරනවා උන් ගෙන් ගත්ත ණය ගෙවන්න කියලා....

මොන තරම් හොරෙක් ද...

මම මොකද කරන්නෙ....?

දැන් අපි අවධානය යොමු කරමු මේ අවජාතකයට හිරිහැර වලින් බේරිලා ඉන්න පුළුවන් විදිහේ සටන් ක්‍රම කිහිපයක් උගන්වන්න පුළුවන් ක්‍රමයක් ගැන....

ඔහු මට බොහොම ඉහල ගෙවීමක් කලා... ඒ නිසා අනිවාර්යයෙන්ම මට මේ job එක කරන්නම වෙනවා....

- Porsch

KinnPorsche Opowieści tętniące życiem. Odkryj je teraz