intro

320 26 56
                                    


හායි ළමයි🤗 මේ මගේ second ff එක.😉මේක ආසාවට ලියන කතාවක් 😄 කතාවට යන්න කලින් මේකේ ඉන්න characters ටිකව හදුන්වන්න එපෙයි 😁

මේකේ මෙහෙමයි වෙන්නෙ.මේකේ කෙල්ලො සෙට් එකක් ඉන්නවා හොදේ😌කොල්ලො සෙට් එහෙකුත් ඉන්නවා😉පිස්සු නටන්න කියාපු සෙට් එක හොදේ😂ඉන්නෙ එකම apartnent එකේ. ඉන්නෙ නිකන් ‍තරහකාරයෝ වගේ ඕව ඉතින් පස්සට පස්සට යන්න වෙනස් වෙයි හොදේ😌

එච්චරයි ඊළගට වෙන එවුවා කතාවෙන්ම බලා ගන්න හොදේ🌝එහෙනම් මන් characters ටික හදුන්වන්නයි යන්නෙ

කලින්ම female characters ටික ladies frist කියලා කියනවනේ😌❤️

Kim lin

මේ ඉන්නේ lin😉නමට කෙල්ලෙක්😌යාළුවෝ එක්ක පිස්සු නටන්න කිවුවොත් අම්බේ හැම දේම පැත්තකින් තියලා තමා එන්නේ😌යාළුවොන්ට පන ඇරලා😉වලියක් කිව්වොත් මෙයා එතන🙂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ lin😉නමට කෙල්ලෙක්😌යාළුවෝ එක්ක පිස්සු නටන්න කිවුවොත් අම්බේ හැම දේම පැත්තකින් තියලා තමා එන්නේ😌යාළුවොන්ට පන ඇරලා😉වලියක් කිව්වොත් මෙයා එතන🙂

Jung luna

මේ ඉන්නේ luna😉මේ ඉන්නේ lin ගේ සෝලා😉lin වගේම තමා ඉතිම්🙂මේ සෙට් එකේම බාලයා🙂මෙයා දෙසැම්බර්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ luna😉මේ ඉන්නේ lin ගේ සෝලා😉lin වගේම තමා ඉතිම්🙂
මේ සෙට් එකේම බාලයා🙂මෙයා දෙසැම්බර්. බාලයා වුනාට වැඩනම් ඉතිම් බාලයෝ කරන එවුවා නෙමේ🙂
යාළුවන්ට අක්මාව දෙන සයිස් එකේ එක්කෙනෙක්

Jeon sehi

Jeon sehi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now