chapter 15

53 13 15
                                    

hours later

Savi- අඩාහ්....දැන් තමයි හුස්ම ටිකක් ගන්න පුළුවන්.....

Hazoki- ඔව් බං ඒකනම් ඇත්ත....අර සෑර් කාරයා කියවනවා අපි ලියනවා....කියවනවා ලියනවා....පිස්සුවක් බං ඒක🙂

Jun- අනිත් සෙට් එකට කෝමත දන්නෑ...
ෂුවර් එකටම දැන් මිසෝ එන්නේ ලියලා ලියලම අත කැඩිලා වගේ කියාගෙන...ඔන්න බලහන්...

Savi- ආහ්..ඔය කියද්දිම එන්නේ....

Luna- හාලෝ....මචන්ලා...කෝමෙයි ලෙක්චර්ස්??

Miso- අපෝ මේ ලෙක්චර්ස් නම් මතක් කරන්න එපා හොදේ...ලියලා ලියලම මගේ අත කැඩිලා වගේ බං😫

Jun- මං කිව්වේ...

Hazoki- 😂👍එල බොක්ක...

Hanyoung- මේ කෝ බං අපේ ලින්?? පේන්නවත් නෑනේ බං🤨

Luna- ඔව් නේ බං මාත් දැක්කේ නෑ අද දවසටම🤔

Hanyoung- අයේත් අර ෆීලික්ස් එක්ක වලියක් පටන් අරන්ද දන්නෑ🙂

Miso- හපෝ..මේ මට දැන් වලි නම් බේරන්න බෑ හොදේ..පට්ට මහන්සියි ඕයි🙂

Hazoki- අමුතුවෙන් හොයන්න දෙයක් නෑ අර එන්නේ.....

Jun- අර කව්ද එයා එක්ක එන එක්කෙනා??

Hanyoung- ඉදහන්......හ්ම්...මහේ රබර් ඇහැට අනුව ඒ නම් ෆීලික්ස් නෙමෙයි...

Sehi- අපිත් දන්නවා බොල ඒ ෆීලික්ස් නෙමෙයි කියලා...😑

Luna- අලුත් යාළුවෙක්ද කොහෙද?🤔

Lin- හායි බොක්කලා🌝

Miso- හායි හායි...මොකෝ අද උබ පරක්කු?? අයේ අරයා එක්ක වලියක්වත්  දාගත්තද ඈ??

Lin- පිස්සුද මෙයා😌 අපි දැන් රණ්ඩු වෙන්නේ නෑ😌

Hazoki- ඒ බං...මං කිව්වේ බොරුද?? මේකි නිව් යෝර්ක් ගිහින් ඔළුව කොහේ හරි වද්දගෙන කියලා ආහ්...🙂

Sehi- අඩෝහ් දැන් නම් මටත් හිතෙන්නේ ඒකමයි🙂

Lin- අනේ ඕයි...මගේ ඔළුව කොහෙවත් වැදිලා නෑ🙂

Luna- හාකෝ හාකෝ...දැන් කියපන් උබේ මේ අලුත් බොක්ක කව්ද කියල..

Lin- හි හි...මේ තමයි හායූන්😉

Hayoon- hi කස්ටිය....මට yoon කියලා කතා කරන්න😁nice to meet you guys😉

Everyone expect for lin- nice to meet you too...

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now