chapter 17

28 8 6
                                    

අද නම් කස්ටිය හෝ හෝ ගාල වැඩ...මොකද අද වැලෙන් ටයින්ස් නේ... ඒ නිසා ඔය කපල් වෙලා ඉන්න ඈයෝ ටික ෆෝන් වලින් ඒගොල්ලන්ගේ මෙයාලට මැසේජ් කරනවා...

තවත් සමහර කට්ටියක් නම් උදෙන්ම කොහෙද යන්න ලෑස්තිය....

Lin- surprise shawty🥳

Sehi- ඕයි...මං බය වුණා බං...උබ මොනාද අපේ කාමරේ ඉදන් කරන්නේ??

Lin- හේ...අද දවස මතක නෑ??..

Sehi- මොකෝ බං මතක නැත්තේ...අපි ඉතින් ඇනුවලි යනවනේ මේ දවසට පාක්....

Yoon- මේ ඇත්තමයි මං අහන්නේ අපි දැන් මක්කටද පාක් යන්නේ?? අපිට ඇති ලවර් කෙනෙකුත් නැති එකේ....

Hazoki- ඒක අපි උබට එහෙට ගියාම කියන්නම්කෝ....

Sehi- යකෝ මං හිතුවේ මේකි විතරයි ඉන්නේ කියල බැලින්නම් උබලත් මෙතනද??

Luna- හී...මාත් ඉන්නෝ.....මේ වැඩි කතා නැතුව අපි ඉක්මන්ට පිටත් වෙමුද??

Lin- නේ කියනමකම් හිටියේ....වරෙන් වරෙන්....

අද යූන් මෙහෙනෙ...දැන් ඒගොල්ලෝ ඔක්කොම එකට...අද දවසෙ මේගොල්ලන්ට විශේෂයක් නැතුවම නෙවෙයි...

At downstairs

කාමරවල් හිටපු පිරිස පල්ලෙහට එද්දි දැක ගන්න පුළුවන් වුණේ එක එකා තැන තැන ඉදන් ෆෝන් බදන් ලව් කරපු විදිහ...

Luna- මේවත් අපිට බලන්න වුනානේ ඒනම් නේ.??...

Miso- ආහ් ළමායි....

Savi- අද කස්ටියම ගුඩ් මූඩ් එහෙකින් වගේ...

Hanyoung- අයියූ ඔන්නි මතක නැද්ද බං හැම අවුරුද්දෙම මුං ටික මේ දවසට පාක් යනවා කියලා....

Savi- ආ...මතකයි මතකයි😂

Hazoki- තෝ ඔය වල් හිනාව නවත්තගනිම් සවියාහ්....යකෝ ලවර් කෙනෙක් ඉන්නම ඕනද වැලන්ටයින්ස් වලට පාක් යන්න??

Lin- යකාගේ නිතී නැද්ද මචන්.....

Miso- අනේ උබලව අවුස්ස ගන්න එපා කියලා මං මේකිට කී සැරයක් කියලා තියෙද??...කිව්වට ගණන් ගන්නේ නෑනේ.....ඒක නෙමෙයි ඕගොල්ලෝ කරන දෙයක් කරලා පරිස්සමෙන් එන්න ඕන හරිද??

Hazoki- හරි හරි ඔන්නි මං ඒක බලා ගන්නම්....

Sehi- හන්යොන්ග් උබ එන්නෑ??

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now