chapter 9

62 13 17
                                    

Jeongin pov

ආ....හ් මං මේ කොහෙද ඉන්නේ... කෝ මගේ හ්‍යුන්ලා??

- දගලන්න එපා එහෙම වුනොත් ඔයාගෙ කකුලට තවත් ඩැමේජ් වෙයි...

මං ඉන්නෙ හොස්පිට්ල් එහෙක..ඒත් කෝ මගේ හ්‍යුන්ලා??

Jeongin- නර්ස් මට කියන පුළුවන්ද මගේ හ්‍යුන්ලා කෝ කියලා...ඒගොල්ලන්ට කොහොමද??

Nurse- ඔයාගේ හ්‍යුන්ලා දෙන්නෙක්ට නම් ඉන්නේ අයි සී යූ එකේ... අනිත් පස් දෙනාට තුවාලයි...

Jeongin- අනේ නර්ස් මට ඒගොල්ලන්ව බලන්න ඕන...

Nurse- ඔහොම ඉන්න ඇදෙන් බහින්න හදන්න එපා ඔයාට තාම මෙහෙත් කරලා ඉවරත් නෑ...ඔයාව මේ දැන්නෙ ගෙනාවේ.... අපි ඔයාගෙ එක හ්‍යුන් කෙනෙක්ට කිව්ව එයා දැන් එයි...

නර්ස් එහෙම කිව්වට මට ඕන වුනේ ඒගොල්ලන්ව බලන්න... මට එකපාට්ටා මතක් වුනේ ලූනාලව... ඒත් එක්කම මං දැක්කා චැන් හ්‍යුන් මං හිටපු ඇද ගාවට එනවා....

Jeongin- හ්‍යුන්.......😭

Chan- අයි එනාහ්..ඇයි මේ අඩන්නේ??

Jeongin- හ්‍යුන් අපෙන් කව්ද අයි සී යූ එකේ ඉන්නේ??😭

Chan- ඔයා කොහොමද ඒ ගැන දන්නේ??

Jeongin- මං නර්ස්ගෙන් ඇහුවා....එයා තමා කිව්වේ...

Chan pov

මට ඕන වෙලා තිබ්බේ හ්‍යුන්ජිනුයි ෆීලික්ස්සුයි ගැන ජෝන්ගින්ට නොකිය ඉන්න මොකද මට ඕන වුනේ නෑ අනිත් අයව වගේ මෙයාවත් අඩවන්න....ඒත් මං ඒකට පරක්කු වැඩියි. මං යන්න කලින් ජෝන්ගින් ඒ ගැන නර්ස් කෙනෙක්ගෙන් අහලා.

Chan- ෆීලික්ස්සුයි හ්‍යුන්ජිනුයි😔

Jeongin- අනේ හ්‍යුන් මට ඒගොල්ලන්ව බලන්න ඕන....

Chan- නෑ අයි එනාහ් ඔයාට තාම බෙහෙත් කරලත් ඉවර නෑ... අපි පස්සේ යමු හොදද??

Jeongin- අනේ මට බෑ මට දැන්ම යන්න ඕන....

Chan- ඔච්චර මුරණ්ඩු වෙන්න එපා මල්ලි මං කිව්වනේ අපි පස්සේ යමු කියලා...

මං එහෙම කිව්වම ජෝන්ගින් ටිකකට නිශ්ෂබ්ද වුනා.. විනාඩියකට පස්සේ ජෝන්ගින් කතා කරන්න පටන් ගත්තා...

Jeongin- හ්‍යුන් ලූනලට කොහොමද??

Chan- ඒගොල්ලොන්ට අව්ලක් නෑ... ලින්යි සේහියි ලූනයි සවීයි ඉයි සී යූ එකේ ඉන්නේ...

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now