chapter 7

66 15 17
                                    

අදත් වෙනදා වගේම යුනි දවසක්.......

Luna- මන් ලෑස්ති වෙලා ඉවරයි හොදේ😌

Pasi- ඉතින් දැන් මක්කද අපිට කියන්නේ🙂

Luna- කියන්නෙ ඉක්මන්ට ලෑස්ති වෙලා එන්න කියලා😒

Pasi- ආහ් හරි හරි........ ආහ්හ් මේ අද ඕගොල්ලෝ මට කිව්වනේ අරයගෙ නම හොයල දෙනවා කියලා.....

Sehi- ආහ් ඔව් නේ...

Luna- අනේ පසියෝ සොරි බං මං ඒක ජෝන්ගින්ගෙන් ඇහුවට එයා මට කිව්වේ නෑ අනේ 😣

Pasi- ආහ්හ් අව්ලක් නෑ... මන් හිතන්නේ එයාට ජෙලස් හිතිලා😂

Lin- ඒකතමා😂

Sehi- ආහ්හ් මේ උබ අහල බලපන්....

Lin- කව්ද මම??

Luna- ඔව් උබ තමා වෙන කව්ද😒

Lin- අපොයි මං කාගෙන් කියලා අහන්නද🙂

Sehi- ඇයි අර උබේ කොට්ටෝරුවා🙄😂

Lin- අපෝ ඒ මනුස්සයගෙන් අහල වැඩක් නෑ අනේ

(ඕතර් මැන්දෙන් පයිනෝ තප්පරේකට හොදේ.... මේකයි මන් පසීගෙ නම ආයෙ වෙනස් කරන්න බැලුවා මොකද රියල් ලයිෆ් එකේ ඉන්න එක්කෙනාට ඒක ගැලපෙන්නේ නෑ🙂 ඔන්න අද ඉදන් එයාගෙ නම ජුන් හොදේ. එහෙනම් මන් ගියා😌)

Jun- ඇයි වැඩක් නැත්තේ..... ඔහේ අද එයාගෙන් ඇහුවේ නැත්තම් එදා සිද්දිය මන් ඔන්නිලට කියනෝ හොදේ😠

Lin- අපොයි ඉතින් ඔය වගේ වැඩ කරන්න එපා ඉතින්🙂

Jun- එහෙනම් එයාගෙන් අරයගෙ නම අහන්න.

Luna- ඔන්න උබ එයාගෙන් අරයගෙ නම හොයල දෙන්න එතකොට වැඩේ ඉවරනේ🙂

Lin- හ්ම්ම්ම්......

Sehi- ඇයි දැන් මොකද උබට වෙලා තියෙන්නේ??

Lin- නෑ මේ මං එයා එක්ක කතා කරන්නේ නෑනේ ඒකයි🙂

Jun- මට ඒවා අදාල නෑ මට අරයගෙ නම හොයල දෙන්න එච්වරයි🙄

Sehi- අම්මෝහ් මචන් ඔච්චර හදිස්සි වෙන්න එපා ඉතින්🙂

Jun- 😠

Sehi- අම්මෝහ් හරි.... ලින් පලයම් ගිහින් අරූගෙන් අහපන් මෙයාගෙ අරයගෙ නම🙂

Lin- යකෝ😐

Time passed

at  university

Lin pov

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now