chapter 8 (😭🙂💔)

66 15 26
                                    

Savi pov

ලින් අව්ලෙන් ඉන්නෙ කියලා මන් දැක්ක ඒ වගේම ජුනුත්..... ඒත එක්කම වගේ ලොකුම ලොකු truck එකක් පෙරලිලා අපේ පැත්තට ආවා....

Lin- සවී..... වාහනේ හරවන්න... ඉකමන්ට....

ලින් එහෙම කිව්වට මං එවෙලේ පරක්කු වැඩියි..... මට මතක අපි හැමෝම කෑ ගහපු එක විතරයි..

Miso pov

මං ඇස් අරිද්දි හිටියේ ඇම්බියුලන්ස් එකේ.... මට ඇහුනා නර්ස්ලා දෙන්නෙක් කියනවා තව කාර් එකක් ගැන.. ඒකේ ඉදලා තියෙන්නේ බෝයිස්ලා ටිකක්......ඒක අහපු ගමන් මට මතක් වුනේ චැනුයි එයාගෙ මල්ලිලා ටිකයි.... ඔව් මං හරි ඒ ඒගොල්ලන්ගේ කාර් එක තමා... මං නර්ස් ලගෙන් ඇහුවා මා එක්ක හිටපු අනිත් අය කෝ කියලා... ඒගොල්ලො කිව්වා ඒගොල්ලෝ අනිත් ඇම්බියුලන්ස් වල කියලා... මං ඇහුවා ඒගොල්ලන්ට අමාරුද කියලා..... එතන හිටපු එක නර්ස් කෙනෙක් කිව්වා අපෙන් හතර දෙනෙක්ට අමරුයි කියලා කිව්වා... ඒක අහපු ගමන් මට ඇඩෙන්න ගත්තා.... අනේ මට ඒගොල්ලනව බලන්න ඕන......😭පස්සේ මං බොයිස්ලගෙන් කාටද අමාරු කියල ඇහුව එතනින  දෙන්නෙක්ට සිහිය නෑ කියලා විතරයි කිව්වේ ......

At hospital

Doctor- ඉක්මන්ට අරන් එන්න කට්ටියවම.....

Nurse- ඩොක්ටර් මේගොල්ලන්ගෙන් හය දෙනෙක්ට සිහිය නෑ ඒ හය දෙනාට ටිකක් අමාරුයි...එතන අනිත් අයට තුවාල...

Doctor- තුවාල වෙලා ඉන්න අයව ඇක්සිඩනට් වෝඩ් එකට අරන් යන්න. අනිත් හය දෙනාව ලෑස්ති කරන්න...

මට ඒක ඇහුවම අඩන එක තව වැඩි වුනා... මං දැක්කා ඇම්බියුලන්ස්වලින් එකින් එක කට්ටියව ගෙනාවා ඒත් මට ඒගොල්ලන්ව බලන්න වුනේ නෑ......

Author pov

හැමෝටම පොඩි දෙයක් කියන්න ඕන.. අද drive කලේ සවි එයාගෙ එහා පැත්තේ හිටියෙ ලින්. ලින්ගෙ පිටිපස්සේ සීට් එකේ හිටියේ ලුන්. සවීගෙ පිටිපස්ස සීට් එකේ හිටියේ සේහි. හන්යොන්ග් තමා ඒ දෙන්නගෙ මැද ඉදල තියෙන්නේ..  බෝයිස්ලගෙන් අද drive කරල තියෙන්නේ හ්‍යුන්ජින්. එතකොට එයාගෙ එහා පැත්තේ ඉදල තියෙන්නේ ෆීලික්ස්. ෆීලික්ස්ගෙ පිටි පස්සේ තමා චැන්ග්බින් වාඩි වෙලා තියෙන්නේ.. එතකොට හ්‍යුන්ජින්ගේ පිටිපස්සේ තමා ජෝන්ගින් වාඩිවෙලා තියෙන්නේ... සිවුන්ග්මින් තමා ඒ දෙන්නගේ මැද වාඩිවෙලා තියෙන්නේ. එයාට ගොඩක් තුවාලයි හැබැයි සිහිය තියෙනවා... මේ අතරේ.........

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now