chapter 22

26 6 26
                                    

හ්‍යුන්ජින් සේහි යූන් තුන් දෙනාම කතා වුණා වගේ amusement park එකට ආවා....යූන්ට නම් ඕනි වුණේ මේ දෙන්නට පාඩුවේ ඉන්න දීලා එතනින් මාරු වෙන්න ඒත් ඒකට සේහි නම් ඉඩ දුන්නේ නෑ...

Yoon- හ්..කැහ්..කැහ්ම්....මේ මං පොඩ්ඩක් rest room එකට ගිහින් එන්නද...ඕගොල්ලෝ මෙතන ඉන්න...

Sehi- ඉන්න මාත් එන්නම්...

Yoon- නෑ නෑ ඔයා ඉන්න...මෙයා එක්ක..මං සුටුස් ගාලා එන්නම්...

එහෙම කියලා එයා එතනින් පැනගත්තා...

Yoon pov..

පුදුම ගේමක් දීලා ඒකිගෙන් බේරුනේ....මෙතනට වෙලා ටික වෙලාවක් ඉන්න ඕන....

අරුන් සෙට් එක මොනවා කරනවද දන්නේ නෑ??👀

මං ඒම හිතලා ෆෝන් එක ගත්තා ලින්ට කෝල් එකක් ගන්න...

calling lin..

Answered..

Lin- හෙලෝ යූනී......

Yoon- අම්මෝ යකෝ මේ ටිකකට කලින් mood ගහලා හිටපු එකී නේද මේ...

Lin- හෙහ් ඔව් ඒත් දැන් ඒම නැ😌

Yoon- ම්ම්...හරි හරි...මේ මොනවද උබලා දැන් කරන්නේ??

Lin- අපි දැන් ඉන්නේ beach එකේ....ice cream කනවෝ....

Yoon- නිකන්වත් මාව එක්කන් යන්න බැරි වුණානේ තොපිලට ice cream එකක්වත් කන්න දෙන්න..

Lin- හ- මේ මේ යූන් ජේක් හ්‍යුන් එක්ක පලයන්කෝ මගේ gf දැන් බිසී හරිතේ??

Yoon- යකෝ මූ....අපෝ හරි හරි තියාගනිම් උබේ මහලොකු gf ව😒

Call end..

ලිනියගෙන් ෆෝන් එක උස්සලා අරූ මට කිව්ව කතාව තම හහ්...හැබැයි මොකක්ද අර ජේක් ඔප්පගේ කතාව?? අනේ මන්දා කියන කිසි දෙයක් තේරෙන්නේ නෑ ඒකගේ gf ගේ වගේ🙂
ගැළපෙන අය හමුවෙනවා........

අරුන් දෙන්නට බම්බු ගහගන්න කියලා මං ආවා park එකේ තිබ්බ ice cream truck එක ගාවට. යකෝ මෙන්න මූ....
අඩෝ දැන් මොකද කරන්නේ??
ඔන්න ඔහේ කමක් නෑ අනේ...එයාගේ පාර නෙවේනේ මේක...

Ice cream truck එක ගාවට ආපු මට එවෙලේ තමා තේරුනේ මම කොච්චර කොටද කියලා🙂

මට වැඩිය උසායි🙂ඇගිලි තුඩු වලින් ඉස්සිලා බැලුවත් හරියන්නේ නෑනේ...

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now