chapter 18

44 11 7
                                    

At the girls apartment

Yoon- ඔන්න අපි ආවෝ...

Miso- ආ..ආවද නෝනලා ටික??😒

Hazoki- ඇයි යකෝ එන්න කිව්ව ගමන්ම තමා අපි මේ ආවේ....

Savi- අනේ උබලට කතා කරලා දැනට පැය භාගයක්ම වෙනවා...

Lin- ආහ්..ඔව් නේ එනගමන් අපිට අපේ පරණ යාළුවෙක් හම්බුනා🌝

Jun- අපි නොදන්නවෑ උබලගේ යාළුවෝ...

Luna- අනේ මේ දැන් කියපන් ඇයි අපිට ඉක්මන්ට එන්න කිව්වේ කියලා??🙂

Savi- ඒක අහගනින් හන්යොන්ග්ගෙන්..

Sehi- දැන් කෝ ඒකි??

Hanyoung- මං මෙහේ.....

Hazoki- වරෙන් මෙහෙට කිචන් එක අස්සේ ඉන්නැතුව...

Yoon- හරි දැන උබට මොකක්ද කියන්න තියෙනවා කිව්වේ??

Hanyoung- හේ...හේ........................

හන්යොන්ග් එක හුස්මට වෙච්ච දේ කියාගෙන කියාගෙන ගියා...

Yoon- congrats බුබූ🌝

Sehi- අපිට යන කලදසාව මොකක්ද බං??

Lin- අනේ මන්දා සාන්ත🙂

Hazoki- ඔන්න ඔහේ කමක් නෑ උන් එක්ක නෑදෑයෝ වෙන එකෙත් අමුතු ආතල් එකක් තියෙනවා...

Savi- අඩෝ උබට මොකක්ද ඒ පාර වුණ්??

Lin- දැන් ඉතින් එයාට හරිනේ😂

Hazoki- පලයන් බං යන්න...හුම්.. එයා සෝක් අනේ🙂

Jun- ඒකත් හරි යයි වගේ ළගදිම🤭

Miso- ඔව් ඔව් නැතුව නැතුව😂😂

-----------------------------------------------------------

Next day

At the university

Sehi- අඩෝ මේ බලහන් මේක ලස්සනයි නේ🌝

Lin- සෑ වෑව්🌝ඒක මට එවහන්කෝ...

Sehi- ඔන්න බලහන් මං එව්වා...ආ මේ කෝ යූන්??

Lin- මං හිතන්නේ මිසෝ ලූනාලා එක්ක ගියා කැෆටේරියා එක පැත්තට...

සේහි ලින් දෙන්නා ෆෝන් දෙක කොට කොට ඉස්සරහට ගියේ ඉස්සරහ කවුරුත් ඉන්නවදවත් බලන්නේ නැතුව....කෝමහරි ඕම යනගමන් සේහි කාගෙද ඇගේ හැප්පිලා ෆෝන් එක බිමට පතබෑවෙනවා...

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now