chapter 21

32 6 16
                                    

Week later_

මේ සතියේ හැමෝටම ලොකුම ලොකු exam එකක් තියෙනවා...මේකෙන් පස්සේ ඉතින් මේගොල්ලෝ ඔක්කොම 2nd year.. මේ සෙට් එක කොච්චර පිස්සු නැටුවත් හොදටම මහන්සි වෙලා මේ සැරේ test එකට පාඩම් කරා...

Hanyoung- මට නම් බයයි වගේ අනේ...

Sehi- බය වෙන්නේ මොකටද ඒයි...අපි හොදට පාඩම් කරානේ...

Hanyoung- ඔව් ඒත් ෆේල් වෙලා ආයෙත් කරන්න වුණොත් මට..

Miso- ඔන්න ඔන්න මේ....positive හිතන්නකෝ ළමයෝ...

Yoon- ම්ම්...අපේ මිසෝ ඔන්නි කියන කතාව ඇත්ත..මොන දේ වුණත් ධනාත්මකව හිතන්න ඕන...

Hazuki- තව දෙයක් මොන result එක ආවත් අපි සැලෙන්න නරකයි...ඊට වැඩිය ගොඩක් මහන්සි වෙලා හොද result එකක් ගන්න තැනට වැඩ කරන්න ඕන...

Hanyoung- ඔන්නි කිව්ව කතාව හරි...අනේ මන්දා මටත් track ද කියලා එක වෙලාවකට...

Savi- උබට කෝමත් ඒමනේ බං....මේ ඒක නෙමෙයි මොකෝ අද දවසෙම උබලා දෙන්නා නෝ කතා නෝ සිනා??

සවී එහෙම කිව්වෙ ලින් සේහි දෙන්නා දිහා බලාගෙන...

Jun- මොකෝ සීන් එක?? විභාගේ මොකක් හරි වුණාද ඔය දෙන්නගේ??

Lin- හ්ම්ම්....

Luna- අඩෝ මොකද බං වුණේ??

Sehi- මේකි එක ප්‍රශ්නයක් අතඇරලා...

Hazuki- හප්පට....අඩෝ ලිනියා ඕකට අවුල් ගන්න එපා ෂුඩූ....

Yoon- ඒ ඔව් ඔව් බං...

Miso- හරි දැන්  ඇයි ඔයා අවුලෙන් ඉන්නේ??

Sehi- මංද?? මට මේකිට වඩා හපන් දෙයක් වුණේ...

Jun- ඇයි මොකද??

Sehi- මං ප්‍රශ්න තුනක් අතැරියා කියාම්කෝ...මං මොකද බං කරන්නේ...මට නම් එපා වෙනවා ඕයි..

Savi- අයියෝ mood ගහන්න එපා හලොඉ හ්‍යුන්ජින්වත් බලන්නේ නැති වෙයි ඕම ගියොත්....මං කියන්නද ඕක ගැන දැන් අමතක කරන්න..වුණ දේ වුණානේ...results ආපු දවසට අපි බලමු හාද??

Sehi and lin- හා....*tiling tiling...tiling tiling...*

එකපාට්ටම කාගෙද ෆෝන් එකක් ring වෙන්න ගත්තේ සෙට් එකවම බය කරවගෙන...

Luna- අම්මපා ලින් උබට මං කී සැරයක් කියලා තියෙද ඔය රෙද්දේ ringing tone එක ඔච්චර වැඩි කරන්න එපා කියලා ආ?

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now