chapter 14 (idk🙂)

56 13 33
                                    

Hanyoung- ඔය අව්ලෙන් ඉන්නේ අර සීන් එකට...

Lin- මොන??

Miso- ඕයි🙂

Hanyoung- ආහ් මේ අර අර උබ කියපන්කෝ...

Jun- මුකුත් නෑ අනේ...ඒවා වැඩක් නෑ අද දවස අපි enjoy කරන්න ඕනනේ යං ගිහින් මොනා හරි කමු තව...

Luna- අන්න එල idea එකක්....

Sehi- ඒනම් to the kitchen *runs to the kitchen*

At boys apartment

Chan- felix?? Felix?? Felix??

Hyunjin- මොකාද ඕයි වෙලා තියෙන්නේ ඔහෙට??😑

Chan- කෝ ලික්ස්??

Hyunjin- ඌ කාමරේ....

Chan- එයා කෑවද??

Hyunjin- ඔව් chips වගයක් කෑවා....

Leeknow- chips කාලා හරියනවද??

Hyunjin- දැන් ඕක මට කියන්න එපා ඉතින්...එක ගිහින් ඌටම කියාගන්න...

Changbin- මහ ලොකුවට හොදම යාළුවෝ....

Hyunjin- උබ මගෙන් අහගන්නවා බින් හ්‍යුන් හොදේ...

Changbin- ආහ්...අහගන්න කියන්න බලන්න....

Hyunjin- ඌට lovesick කියලා මං මක්ක කරන්නද?? අනික මං ගිහින් ඕකා ඔය හිතන ඒවට disturb කරොත් කන්න වෙයි සෙරප්පුවෙන්....

Han- උබ කාලා නෑනේ ඒ වුනාට...

Hyunjin- ආආ...හ් මේ බලහන්* pointing at his cheek*

Jeongin- අඩේහ් මං හිතුවා කෙල්ල ගහලා කියලා😂

Seungmin- කෙල්ල ගහන්න මූට කෙල්ලෙක් ඉන්න එපෙයි බං😂

Hyunjin- සිකේ තොපිලා වගේ එවුන්😑 නෑ කියලා හැම වෙලේම මතක් කරලා මගේ මේ සූටි හිත රිද්දවනවා😫

Han- කෝ බලහම් හිත සූටිද කියලා බලන්න😂

Hyunjin- පල යන්න උරුලෑවා😑

Han- යකෝ එතකොට මම උරුලෑවා...එතකොට මූ* pointing at changbin* මූ මට වඩා හපන්නේ....

Changbin- යාහ් ඔහේ මගෙන් කනවා දැන් හරිද😤

Chan- ආශ් ඕක නවත්තපල්ලා😑 කනක් ඇහිලා ඉන්න නෑනේ😒

Door bell ringing🔔

Leeknow- අන්න ගිහින් දොර ඇරපන් පොඩි එකා...

Felix- හ්‍යුන්??..

Hyunjin- අම්මටසිරි බොක්ක....එන්න මැණික හග් එකක් දෙන්න...

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now