chapter 1

229 24 88
                                    

Girls pov

අපි කට්ටිය අපේ new apartment එකට ඇවිල්ලා ඉන්නේ🤗
අපිට ගොඩක් සතුටුයි මේක අපේ frist time යාළුවෝ එක්ක තනියම එකට ඉන්න😊

"කට්ටිය තම තමන්ගේ කාමරවල් තෝරගන්න ගිහින්" හසොකි

"ඔව් ඔව් කාමර තෝරගත්තට පස්සෙ කාලා ඉක්මන්ට නිදා ගන්න එපෙයි මොකද හෙට uni එකේ frist day එකනේ" මිසෝ

"හරි එහෙනම් මන් ගිහින් බලන්නම්" හන්යොන්ග්

කට්ටියම ගියා කාමර තෝරගන්න.

"මේ මන් මේකේ " ලින්

"හරි කව්ද roomate" හසොකි

"මන් එයාගේ roomate හොදේ😌" ලූනා

"අනේ පලයන් ඉතිම් යන හැම තැනම එකටමනේ ඉන්නේ" රෝසේ

"ඇයි උබට ඊරිසියයිද😏" ලින්

"අනේ මන් මක්කටෙයි උබල එක්ක ඊරිසිය වෙන්නේ මට මගේ බොක්ක ඉන්නොනේ"😌 රෝසේ

"ඒකනේ" මිසෝ

"මේ ඔයක නවත්තලා roommates ලව හොයන් කාමරවලට පලයල්ලා😒" සවී

එගොල්ලෝ තම තමන්ගේ roommates ලව තෝරගෙන තමතමන්ගේ කාමරවලට ගියා. ගිහිල්ල ඒගොල්ලෝ වොශුත් දාන් පල්ලෙහට ආවා.

"අඩෝ මට බඩගිනී අනේ 😣" සේහි

"ඔව් මටත් අනේ😣" ලින්

"හරි හරි දැන් උය උය ඉන්න වෙලාවක් නෑ මොනාහරි ඕඩර් කරමු😌" රෝසේ

"ඔව් ඉතිම් දැන් ඉව්වත් උබ කොහොමත් උදව් කරන්නේ නෑනේ😒" හසොකි

"🙂" රෝසේ

"හරි හරි දැන් මොනාද ඕඩර් කරන්නේ🤔"සවි

"Pizza" ලින්,ලූනා,සේහි,රෝසේ,හන්‍ යන්ග්

"අම්බෝ ඔච්චර හයියෙන් කෑ ගහන්න ඕනෙද ඕකට" සවී

"හරි එහෙනම් මන් ඕඩර් කරනෝ හොදේ😊" මිසෝ

"උබට ෂුවර්ද උබ ඔය ගන්නෙ pizza hut එකටෙයි කියලා🤔" හසොකි

"ඔව් මේ- ආහ් මේ අපේ ඔම්මගෙ නම්බරේ😁" මිසෝ

හැමෝම මිසෝගේ වැඩ දැකලා ඔළුවට අත ගහගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ පීසා හට් එකට කෝල කරලා ඕඩර් කරා.

15 minutes later

Door bell ringing🔔

"අන්නා ඇවිත්ද කොහෙද"ලින්

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now