chapter 10

59 15 0
                                    

One day later

Miso pov

අදත් එදා වගේම බිසී දවසක්... එදාට වඩා අද චැන් ටිකක් හරි හිනා වෙනවා.... ඒකට හේතුව තමයි ෆීලික්ස්ට සිහිය ආවා......

Flashback

Chan pov

මං උදේම ෆීලික්ස් හ්‍යුන්ජින් ඉන්න රූම්  ගාව වාඩි වෙලා හිටියා මිසෝ එක්ක....මිසෝගේ අයියා නම් මා දිහා ඇහැ ගහගෙනමයි ඉන්නේ🙂 එකපාරටම ඩොක්ටර් කෙනෙක් දුවගෙන ෆීලික්ස් ඉන්න රූම් එකට ගියා.... ඒකට නම් අපි හැමෝම බය වුනා.... අපි එතනින් ගිය නර්ස් කෙනෙක්ගෙන් මොකක්ද වුනා කියලා ඇහුවට ඒගොල්ලෝ මොකුත් නොකියා ෆීලික්ස් ඉන්න රූම් එකට ගියා විතරයි... ටිහිකින් ඩොක්ටර් ෆීලික්ස්ගේ රූම් එකෙන් එළියට ආවා....

Leeknow- ඩොක්ටර් ෆීලික්ස්ට දැන් කොහොමද??

Doctor- ආහ්...කලබල වෙන්න දෙයක් නෑ.... ඕගොල්ලන්ගේ යාළුවට දැන් සිහිය ආවා😌

Felix's mom- අනේ තෑන්ක් ගෝඩ්...

Felix's dad- ඕහ් ඩොක්ටර් තැන්ක් යූ...

Doctor- ඉට්ස් මයි ප්ලෙෂර්......

ඒක අහපු ගමන් මට ගොඩක් සතුටු හිතුනා...එවෙලෙ මිසෝ ඇවිත් මාව හග් කොලා... වැඩේ කියන්නේ හ්‍යුන් තමා🙂
Flashback end

Miso pov

ඕක තමා ඉතින් වුනේ.... දැන් චැන් ඉන්නේ ෆීලික්ස් ඉන්න තැන.....මං චැන්ව හග් කලා කියලා ඔප්පා එක්ක බේරෙන්න බෑනේ😐

Mingyu- තමුන් මට බොරු නේද කිව්වේ🙄

Miso- අයියෝ නෑ ඔප්පා🙂 ඔප්පට මාව විශ්වාස නැද්ද??🙂

Mingyu- ඔව් ඉතින් විශ්වාස නැති නිසානේ එහෙම ඇහුවේ..

Miso- 🙂🙂

Hoshi- අම්මපා මං යනවා යන්න ඇත්තමයි😒

Zeng- ඇයි බං ඒ??

Hoshi- බලහන් මේ යකා මෙතන නාහෙන් අඩනවා මිසෝ අර කොල්ලව හග් කරා කියලා....ටිකක් කනක් ඇහිලා ඉන්න නෑනේ😒

Mingyu- ආහ් දැන් උබම කියපන් උබේ නංගි කොල්ලෙක්ව හග් කරාම සැක හිතෙන්නේ නැද්ද🙄??

Hoshi- ඔව් ඉතින්🙂 සැක හිතෙනවා...

Mingyu- ආහ් ඒකනේ🙄

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now