chapter 4

75 14 7
                                    

සෙට් එකම යුනි ඉවර වෙලා අපාර්ට්මන්ට් එකට ආවා.

Hazoki- මේ බඩගිනි බං😁

Savi- ඔව් ඕයි🙂

Hanyoung- මේ ඔන්නි අද අපි උයමුද?

Miso- ඔව් හැබැයි ඒකත් හොදයි😊

Sehi- හරි උයමුකෝ ඒත් කෝ උයන්න බඩු??

Rose- ඒකට තමයි බං සෙවන් ඉලෙවන් තියෙන්නේ😌

Sehi- ආහ් ඔව් නේ

Hazoki- හරි එහෙනම් මෙහෙම කරමු මිසෝ ඔන්නි සවී හන්යොන්ග් රෝසේ ඔය හතරම සෙවන් ඉලෙවන් එහෙකට ගිහින් අවශ්‍ය බඩු අරන් එන්න හරිනෙ😌 එතකොට මං ලින් ලූනා සේහි අපි ටික කෑමට ඕන දේවල් ලෑස්ති කරලා තියන්නම් 😌

Miso- හරි එහෙනම් මෙහෙම්මම ගිහින් බඩු අරන් ආවම ලේසි.

Hanyoung- ඔව් නේ එහෙනම් යමු.

Savi- ඔන්න අපි ගියා😌

එහෙම කියන් ඒ හතර දෙනාම ගියා සෙවන් ඉලෙවන් එකට.

Lin- ඔන්නි මේ මන් ගිහින් වොශ් එකක් දාන් එන්නම් හොදේ😌

Hazoki- හා හා. අපිත් යමු

ඊටපස්සේ මේ හතරත් ගියා වොශ් එකක් දාන් එන්න.

මේ අතරේ...

At boys place

Chan- මොනාද අද කන්නේ අපි??

Changbin- අනේ මනදා අප්පා..

Felix- අපි කොහේ හරි ගිහින් ඩිනර් එක ගමු😌

Hyunjin- ඔව් නේ හ්‍යුන් අපි එහෙම කරමුද?

Chan- නෑ ඊයෙත් රෑට කඩෙන් කාලා මෙතන අදත් කන්න යනෝ කඩෙන්🙄

Leeknow- ඔව් ඔව් අපි එක්කො මොනා හරි උයමුද??

Han- අම්මහ් ඔය තියෙන්නේ😌

Changbin- ඔව් නේ එහෙම හරි කරමු

Seungmin- ඒකත් ආතල් වැඩක් නේ😌

Felix- හා එහෙනම් අපි උයමූ...😉

Jeongin- හරේ.....

Changbin- යකෝ උයන්න යන්නේ බඩු නැතුවද?

Han- ආහ් ඔව්මයි 😂

Chan- බඩු ගේන්න යන්න වෙනෝ එහෙනම්.

Han- මන් කැමැත්තෙන් ඉදිරිපත් වෙනෝ😌✋

Changbin- හරි මාත් එනෝ😌

Next Door Neighbors [Straykids] (Completed)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ