chapter 2

118 19 11
                                    

කට්ටියම යුනි එකෙ ඇතුලට ගියා.ගියාම frist year students ලගෙ පිලිගැනීමේ උත්සවයක් තිබ්බා ඒවා ඉවර වෙලා තමා කට්ටියට ලෙක්චර්ස් තිබ්බේ😊

"මේ කට්ටියට බෙදිලනෙ යන්න වෙන්නේ🙂" luna

"ඔව් නේ" savi

"එහෙනම් මන් යනෝ lectures වලට පරක්කු වෙයි😌" lin

"මූ බලාන්කෝ" sehi

"එහෙනම් මාත්‍ යනෝ වලි එහෙම දාගන්න එපා" miso

"ඔව් හොදේ" hazoki

කට්ටියම lectures වලට ගියා.

Lin ඉන්නේ engineering faculty එකේ
Luna ඉන්නේ management faculty එකේ.
Hasoki, savi,rose ඉන්නේ medical faculty එකේ.
Miso,sehi,hanyoung ඉන්නේ fashion designing faculty එකෙ

Lin pov

මන් වේලස්සනිම්ම එතනින් ආවේ තැනක් අල්ලගන්න🙂මගේ වෙලාවටම ඔක්කොම සීට් පිරිලා. අස්සෙ වගේ එකක් තිබ්බා මන් ගියා එතනට වාඩි වුනා😌වාඩි වුනාට පස්සේ එතනින් කව්ද එක්කෙනෙක් වාඩි වුනා මාත් ඉතිම් බැලුවා කව්ද කියලා බැලින්නම් අර කොට්ටෝරුවා🙄සැක් වෙන ළග පාත පුටුවක් තිබ්බනම් අම්මපා මන් නැගිටලා යනව එතනින් වාඩි වෙන්න😒

End of lin pov

Felix pov

අර සෙට් එකව දාලා මන් ආවා පරක්කු වෙනෝ කියන්.ආවා විතරයි දැක්කේ එක පුටුවක් වත් හිස් නෑ මගේ වාසනාව ඉතින්🙂 මන් හැම තැනම බැලුවා හම්බුනා එකක් එතන එහා පැත්තේ එක් කෙනෙක් වාඩි වෙලා ඉන්නේ. මන් ගියා වාඩි වුනා මන් බැලුවා එහා පැත්තේ කව්ද ඉන්නේ කියලා. හපොයි එහා පැත්තේ හිටියෙ අර නයි මිරිස් කරල🙂ඒ කියන්නේ මෙයත් I.T section එකේනේ මා දිහා බැලුවා එරෙව්වා 🙄එක පාට්ටම එහා පැත්තෙ හිටපු නයි මිරිස් කරල මට කතා කරා.

"ඒයි මෝඩයා නැගිටිනවා ලෙක්චරේ ආවා" ලින්

එයා කිව්වා විතරයි මන් වට පිට බලද්දි හැමෝම නැගිටලා මන් විතරයි වාඩි වෙලා අර නයි මිරිස් කරල මට ඒ ගැන නොකිව්වනම් තරහට මන් ඉවරයි🙂ලෙක්චරේට bow කරලා වාඩි වුනා.thank you නොකියා ඉන්නත් බෑනේ ඔන්න ඔහේ කිව්වා😶

"මේ thank you"

"හ්ම්"lin

යකෝ මේකිගේ ගනන් අපරාදේ thank you කිව්වේ🙄

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now