chapter 12 (birthday special❤️🎂)

58 12 3
                                    

One hour later

Lin- මං ඉවරයි හොදේ....

Luna- මාත්....

Dk- දැන් යං ඒනම්... පේපර් වර්ක්ස් ඉවරයි.....

දැන් ඒගොල්ලෝ ඔක්කොම ඩිස්චාර්ජ් කරලා ඔය යන්නයි හදන්නේ.... ඩිස්චාර්ජ් කරන නිසා අද හැමෝම ඇවිල්ලා ඉන්නෙ...

Mingyu- ඒ බං උබ අර ගැන නංගිට කිව්වේ නෑනේ....

Dk- අයියෝ මට ඒක අමතක වුනා....

Hoshi- මං නම් කියන්නේ ඕක කරන්න එපා කියලා...

Dk- මට දැන් කරන්න වෙන කිසිම දෙයක් නෑ හොෂියා....මං නංගිලා ගැන හිතලා එක්කෝ ඕනේ නෑ කියල හිතුවට අප්පා කිව්වා මට එයාව නිව් යෝර්ක් අරන් යන්න කියලා....උබලා දන්නවනේ අපේ අප්පගෙ හැටි...

Somi- ඒකනම් ඇත්ත... ඒත් මේ තත්වෙත් එක්ක නංගිට ගොඩක් දුක හිතෙයි....අනික එයාට සවීව බලන්න වෙන්නෙත් නැති නිසා....

Zeng- ඒකනේ....

Dk- හ්ම්ම්...ඔව්..ඔන්න අපේ ඔම්මයි අප්පයි එනවා හොදේ...

මේගොල්ලෝ කතා කරන්නේ අර සීන් එක ගැන...ඉතින් ඔය වෙලේ තමා මිස්ටර් කිමුයි මිසිස් කිමුයි ආවේ....

Mr.kim- පුතේ නංගි කෝ??

Dk- එ..එයා අනිත් නංගිලා එක්ක අර පැත්තට ගියා..*pointing at savi's room*

Mrs kim- ආහ් හරි පුතේ...එන්න මහත්තයා අපි ගිහිල්ලාඒ ගැන චූටිට කියලා එමු...

Mr.kim-*nod*

එහෙම කියන් මිස්ටර් කිම් ඇන්ඩ් මිසිස් කිම් සවීඉන්න රූම් එක පැත්තර ගිය...

මේ ගැන ඩීකේ වගේම අනිත් අයත් අව්ලෙන් ඉන්නේ...

Mingyu- ආයිශ්.....ඇයි දැන් උබලගේ අප්පා ඔච්චර බල කරන්නේ ඕකට??

Dk- උබට මතකනේ මේගොල්ලෝ හයිස් කූල් යන කාලේ වුනු ඇක්සිඩන්ට් එක..

Somi- ඔව් ඉතින්??

Dk- එදා අපේ නංගිගේ කකුලට ඩැමේජ් වුනානේ...ඒකෙන් ඔම්මයි අප්පයි ගොඩක් බය වුනා...අනික ඒ ඇක්සිඩන්ට් එක වුනේ මේගොල්ලන්ගේ වැරැද්දෙන්නේ...එදා අපේ නංගිට ප්‍රොමිස් වෙන්න වුනා ආයේ ඒ වගේ දෙයක් වුනොත් එයාට මා එක්ක නිව් යෝර්ක් යන්න වෙනවා කියලා...

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now