chapter 24 (last🫐)

47 5 32
                                    

2nd year එකේ පළවෙනි දවසේ සුභ මොහොතින් කස්ටිය එළියට බැස්සා...ඉස්සර වගේ දැන් එළියට බැස්ස ගමන් රණ්ඩු කරන්න ඕනිත් නෑනේ....දැන් දේවල් ඉස්සරට වැඩිය වෙනස්....ගෑණු ළමයි ටිකයි පිරිමි ළමයි ටිකයි දැන් ගොඩක් එකතුයි....

Relationships වල හිටියට ඒගොල්ලන්ගේ studies නම් අමතක කරේම නෑ.....කොච්චර පිස්සු කෙළියත් හසොකි බැජ් ටොප්....ඉතින් අනිත් අයත් exam එක pass වෙලා තිබ්බා....

දැන් ඒගොල්ලෝ 2nd year නිසා රැග් කරන්න ජේක් එන්නේ නෑ...ජේක් දැන් හදන්නේ 1st year අයව කෝමද රැග් කරන්නේ කියල අර සෙට් එකට කියලා දෙන්න....
කෝමහරි ඒ ඔක්කොම අතරේ ජේක් අමතක කරේ නෑ ඉතින් එයාගේ crush එක දිහා බලන්නත්....

ඔය වෙලාවේ හැමෝම හිටියේ university එක ඇතුලේ...හැබැයි එදා වැඩිය lectures තිබ්බේ නැති නිසා හැමෝම හිටියේ cafeteria එක පැත්තේ...

Hanyoung- දැන් මේ plan එක ගැන දන්නේ අපි විතරයි නේ?

Lin- හෙහ්...නෑනේ දැන් බං උබමනේ කිව්වේ අර හතරටත් කිව්වම වැඩේ තව ලේසි වෙනවා කියලා....🥲

Hanyoung- ආහ් ඔව් නේ....බලහන් මේ දවස් වල මගේ වයර් ශෝට් වෙලා අනේ අර හන් නිසා🙂

Luna- ඇයි මොකක්ද සීන් එක?

Hanyoung- මේකනේ එයා කරන සමහර cute වැඩ නිසා තමා ඉතින්😩

Jun- ආහ් ඒකද ඔය...හරි හරි මේ දැන් ලුන් ජොන්ගින් දුන්නලුද අරක??

Luna- ආහ් තාම නෑ එයා දුන්න ගමන් මට කෝල් එකක් දෙන්නම් කිව්වා හැබැයි....

Lin- හරි ඒනම් ඒකත් හරි....

Jun- දැන් කෝ යූන්ට දෙන කොලේ??

Lin- ආහ් ඒක මං ලියලා තියෙන්නේ දැන් ඒක අරකිට දෙන්න තියෙන්නේ....

Jun- අඩෝ උබ හෙන fast නේ බං.....

ජූන් එහෙම කිව්වම ලින් එයාගේ කොට කොණ්ඩේ හිමින් අතෙන් එහාට කරේ ගැම්මෙන් ඇස් දෙක වහගෙන...

ඔය වෙලාවේ ඔය හරියට මිසෝ චැන් ෆීලික්ස් ජෝන්ගින් සන්ග්මින් හන් වගේම අනිත් අයත් ආවා හැබැයි යූන් ඇරෙන්න...ඒක දැකපු කෙල්ලෝ ටිකගේ කටවල් ඇරුනේ මිසෝගේ කේන්ති ගිය මූණ දැකලා....

Hanyoung- අඩෝ අර මොකද බං ඔන්නිට වෙලා තියෙන්නේ?

Jun- ඒකනම් කමක් නෑ කියමු අර මොකක්ද අරූ අර කරන්නේ....මූණ හද හද??

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now