chapter 5

66 14 30
                                    

Sehi- මේ ඒක නෙමේ උබ කොහොමද අර කොල්ලගෙ නම දන්නේ??

Luna- මන්ද??

Sehi- ඔව් උබයි හසොකියි

Hazoki- මටනම් කවුද කියනවා ඇහුනා.

Sehi- එතකොට උබ??

Luna- මායි එයයි යාළුවෝ..

Lin- ඒ ඇත්තට??

Luna- ඔව් 😌

Hazoki- අම්මාහ් හාකෝ🙂

එකපාට්ටම මේගොල්ලොගෙ දොරේ බෙල් එක වැදුනා...

Lin- මේ පාරනම් මන් කොස්සෙන් ගහන්නෙ කොස්සෙන්😤

Sehi- මන් අර යකාගේ කොන්ඩෙන් ඇදල බිම දානවා ඇයි මගුල හුම්😤

Hazoki- මන් අනිත් එකාගේ ඇගිල්ල කඩනවා ඇයි යකෝ එක සැරයක් එපා කිව්වම මෙතන😤

Luna- අනේ ඕක නවත්තපල්ල. හුම්😒 අරගොල්ලො වෙන්න ඇති ඇවිල්ලා ඇත්තේ..

එහෙම කියලා ලුනා ගියා දොර අරින්න.. ලූන කිව්ව එක හරි ඒ මිසෝලා..

Miso- ඔන්න අපි ආවා😌

Sehi- දැන්ද යකෝ අපිව මතක් වුනේ😤

Savi- හරි හරි ඉතින් බඩු ගොඩක් ගත්තා ඒකයි එන්න පරක්කු වුනේ🙂

Lin- හරි හරි මේ දැන් උයමුද කියවන්නෙ නැතුව..

Pasi- අම්මාහ් මූ..

Lin- ඇයි උබ..

Pasi- නෑ මුකුත් නෑ🙂

Luna- ඔය කතා නවත්තලා ඉක්මන්ට වොශ් දාන් එන්න ඔය හතර..

Hanyoung- ආහ් ඔව් නේ.. එන්න...

එහෙම කියලා ඒ හතර දෙනාම ගියා වොශ් දාන්න.

ඒ අතරේ...

Hazoki- අපි ටික බඩු ටික ලෑස්ති කරමු.

Sehi- හා..

At boys place

Chan- ඔන්න අපි ආවෝඔ😌

Leeknow- ආහ් උබල දැන්ද ආවේ😒

Han- ඔව් දැන් මක්කෙයි ප්‍රශ්නේ??

Hyunjin- ප්‍රශ්නේ තමා මෙච්චර වෙලා මක්කෙයි කරේ කියන එක..

Seungmin- අපි බඩු ගොඩක් ගත්තනේ ඒකයි පරක්කු වුනේ.. ආහ් තව දෙයක් අර අපේ එහා ගෙදර ඉන්න ගෑනු ළමයින්ගෙන් හතර දෙනෙකුත් ඇවිල්ලා හිටියා..

Next Door Neighbors [Straykids] (Completed)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें