chapter 16

49 12 4
                                    

One week later🙂

Hyunjin- අඩෝහ් ලික්ස් බලහන්...මේ සතියේ අපි කාපු පරිප්පු තොගේ🙂

Felix- ඔව් බං හ්‍යුන්ට කොච්චර කිව්වත් පරිප්පු හදන්නේ නැතුව ඉන්න බෑනේ😒

Hyunjin- මං කිව්වේ ඒ පරිපුවක් ගැන නෙමෙයි බං😒

Felix- ඒනම් මක්කෙයි??

Hyunjin- මේ සතියේ අපිට වුණ අකරතැබ්බවල් ගැන....

Felix- ආහ් ඒම කියාන්කො...

Leeknow- තාම රිදෙනෝ ඕයි අත...

Hyunjin- උබට මං කිව්වා නේද අපේ රූම් එකේ තියෙන බාම් එක අරන් ගාගන්න කියලා ඈ...කෝ ඉතින් ඇහුවේ නෑනේ😒

Leeknow- බාම් ගාලා හරියන්නේ නෑ බං...එයා ගාපු පාරට බාම් ගාලවත් හොද කර ගන්න බෑ ඕයි😣

Felix- ඉදහන් මං ගිහින් හසොකි නූනට කියලා එන්නම් එයා ගහපු එක උබට රිදුනා කියලා😂

Leeknow- කටවහන් ඉදහන්😑

Hyunjin- අර බලහන් අත් අල්ලන් ඇවිදින විදිහ🙂

Felix- ඒ ඔව් ඕයි....එකෙක් නම් මදෑ දෙකක්නේ🙂

Han- මොකද උබලා අහක ඉන්න කපල් වලට බයින්නේ ආහ්😒

Leeknow- උබට මොකද වෙලා තියෙන්නේ??😒

Han- නෑ මුකුත් නෑ🙂

යුනි එකට යන ගමන් කට්ටිය කල්ලි ගැහිලා කතා කරේ මේ සතියේ ඒගොල්ලන්ට වුණ දේවල්....සමහර කපල් නම් ඉතින් අත් අල්ලන් තමා ගියේ🤭

Hazoki- ආශ් ඇයි අරයා අර අත අල්ලන් ඉන්නේ??

Lin- අහලා බලන්නකෝ වදේ මගෙන් අහන්නේ😒

Sehi- ෂුවර් එකටම මූ එදා ගහපු එක වෙන්න ඇති...

Hazoki- පව් කියලත් හිතෙනෝ හැබැයි🙂

Hanyoung- ආහ් ඒකනේ ගිහින් සොරි කියලා වරෙන්....

Hazoki- අපෝ දැන් බෑ හෙට විතර කියනවා..

Luna- මූ නම් මොකෙක්ද මන්දා බං😒

Yoon- මං කියන්නද........

Hazoki- කියහන් බලන්න🤔

Yoon- උබ යුනි එකට ගියාම එයාට සොරි කියපන් හරිනේ වැඩේ😌

Hazoki- අඩෝහ් ඒ අයිඩියා එකත් හොදයි නේ...හැබැයි බෑ වගේ..

Luna- මූට කියනවට වඩා හොදයි කට ගලක උලා ගන්නවා......නෑ එක්කෝ මට බෑ....ඒ යූම් උබම උලා ගනින්...

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now