Thank you❤️🌼

34 4 5
                                    

හායි....

ඒනම් ඉතින් ඒකත් ඉවර වුණා....🤧
අවුරුද්දක් තිස්සේ ගාට ගාට updates දීලා අන්තිමට ඒකත් ඉවර කරා...

කතාව පටන් ගද්දි හරියට කිසිම අදහසක් තිබ්බේ නෑ...මොකද ඒ කාලේ මං ඕතර් කෙනෙක් වුණ මුලනෙ🙂

මේ පොතේ අවසානේ වෙනකන් හිටපු හැමෝටම ගොඩාආආආආක් ස්තූති🥺❤️

මගේ updates දෙන විදිහ දැකලා කළකිරිලත් මා එක්ක අවසානේ වෙනකන් හිටපු අයට tnq හොදේ🥺💙

ඒනම් තවත් අලුත් පොතකින් මං එන්නම්...

Byeeeeee👋👋❤️❤️

Byeeeeee👋👋❤️❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author V_🫐

Next Door Neighbors [Straykids] (Completed)Where stories live. Discover now