(3) ආරාධනාව

647 112 9
                                    

හරියටම එක වෙද්දි ලේස්ති වේලා හිටපු මම බලන් උන්නේ මිස්ටර් චෝයි එනකන්
විනාඩි පහක් යන්නත් කලින් බෙල් එක වදිද්දි මම කැම් එකෙන් බැලුවා ඇවිත් උන්නේ මම කලින් නොදුටු රුවක්

"සර් මම කන්පැනි එකෙන්"

කැමරාවට එබිලා කියපු ඒ කෙනා අයිඩි එක පෙන්නුවමයි මම දොර ඇරියේ

"සර් මම තමයි ඔයාගේ මැනේජර් ජෝන්"

ඒයාව හදුන්වල දුන්න ජෝන් මගේ පැත්තට අතක් දිගු කරද්දි මමත් හිනා වෙලා අතට අත දුන්නා

" පරක්කු වෙනවා සර් අපි එහෙනම් යමුද?"

" හරි යන්"

ජෝන්ගෙ පස්සෙන්ම පාකින් එකට එද්දි විලියම් වෑන් එක ගාව උන්නා
මාව දැකපු විලියම් හිනාවෙද්දි මාත් ආපස්සට හිනාවක් සංග්‍රහා කරලා වෑන් එකට නැග්ගා

කන්පැනි එකට එනකල්ම ජෝන් මට වෙන්න ඕන දේවල් ගැන විස්තර කරද්දි මාත් හොදට ඇහුන්කන්දුන්නා

"එහෙනම් සර් කෙලින්ම ස්ටේජ් එකට යමු නේද කොස්ටියුම් එක හරිනේ කොහොමත් මොකද යීබෝ සර් සර්ට පස්සේ රිහෙසල් දාගෙන"

මම හා යැයි හිස සලලා උත්තර දීලා
ස්ටේජ් එක ලගට ලන්වුනා

මයික් එක අතට ගත්තු මම ස්ටේජ් එකට අඩිය තිබ්බා

දැනට ආසන හිස් වෙලා තිබුනත් මම දෑස් පියාගෙන මවාගත්තා ලස්සන ප්‍රේක්ෂකාගාරයක්

මියුසික් එක පටන් ගනිද්දි මම ඇස් ඇරලා හදවතින්ම ගීය ගයන්න ගත්තා..

මන් දන්නැ පොඩි කාලේ ඉදන්ම මම සිංදුවක් කියද්දි මම වෙනම ලෝකෙක අතරමන් වෙනවා වගේ දැනෙන්නේ මම ආසම දේත් ඒකමයි..

සිංදුවේ අවසාන පද පේළි ටික ගයද්දියි මම දැක්කේ මා දිහා බලන් ඉන්න ඒ තියුණු ඇස්

සිංදුවේ අවසාන පද පේළි ටික ගයද්දියි මම දැක්කේ මා දිහා බලන් ඉන්න ඒ තියුණු ඇස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Stay With Me 💚❤️  (  Complete FF)  Where stories live. Discover now