(4) අලුත් ආරම්භය

609 103 8
                                    

අලුත් දවසකට හිරු උදාව....

කාලෙකට පස්සෙ හිතේ සතුටින් සැනසිල්ලෙ නින්දක් ලැබුනා
8 ත් පහුවෙලා වේලාව
10.30ට කන්පැනි එකට යන්න තියෙන නිසා
මම ඇගමැලි අරමින්ම ඇදෙන් නැගිට්ටා

මුලින්ම වොෂ් එකක් දා ගත්තු මම කිචන් එකට ඇවිත් ඉක්මනින් උදේ කෑමට සැන්විච් එකක් එක්ක කිරි විදුරුවක් හදා ගත්තා..

කෑම මේසෙට ආපු මට ආයෙත් මහා පාළුවක් දැනෙන්න ගත්තා
මේ ගෙදර මගෙ තනි රකින්න උන්නේ ගෙදර තියෙන බඩුමුට්ටු විතරයි

දෙමාව්පියෝ නැතුවා හැදුනා වුනත් තේරෙන වයසෙ ඉදලා ළමා නිවාසේ තනිකමක් නොදැනුනා මොකද මම වගේම තව ඕනතරම් ළමයි මගේ තනි රකින්න උන්න නිසා

මට ගොඩක් පාළුයි ඒත් ඉතින් මේ ජිවීතේට හුරුවෙන්න ඕනනේ
අඩුම හුරතලේට පූස් පැටියෙක්වත් හිටියනම්
ඒත් ඉතින් මම නැති වෙලාවට කවුද ඒයාව බලාගන්නේ

කෑම කාලා ඉවර වුන මම පිගානයි වීදුරුවයිතුත් හෝදලා ආයෙත් කාමරේට ආවේ දැන් යන්න ලෑස්ති වෙන්න ඕන නිසා

ඉක්මනින් ඇද ගත්තු මම කාමරෙන් එළියට ඇවිත් බලන් උන්නේ බෙල් එක වදිනකල්..

හරියටම 9.30 වෙද්දි doorbell එක වැදුනා
මම ඉක්මනින් දොර ඇරියා

"ගුඩ් මෝනින් සර්.."

(ජෝන් , වයස 28)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ජෝන් , වයස 28)

ඒ ජෝන් මාව දැකපු ගමන් හිනාවෙලා එහෙම කියද්දි මාත් ආ පස්සට එයාට ගුඩ් මෝනින් කිව්වා..

"ජෝන් මොනවහරි බීලා යමුද?"

"අම්මෝ එපා සර් දැන් බඩේ ඉඩක් නැ ගෙදරින් එද්දි වයිෆිගෙන් බැනුම් අහගෙන කාලා ආවේ"

Stay With Me 💚❤️  (  Complete FF)  Where stories live. Discover now