(14)මන් ආදරෙයි

481 81 10
                                    

"අපි එකට වැඩ කරනවා..."

මට එයාගේ වචන ඇහෙද්දි දැනුනේ පුදුමාකාර සතුටක් මොකද මම හරි ආසාවෙන් හිටියේ බෝ එක්ක එකට වැඩ කරන්න තියෙනවනම්

ඉතින් හෙන්ගේ බැනුම් මැද්දෙ කොහොම හරි මගේ ෂූට් එක ඉවර කරලා අපි දෙන්නා එක්කම ගෙදර ආවා

වොෂ් එකක් දාගත්තු ගමන් මම ඉක්මනින් යිබෝගෙ ගෙදරට දූවලා ගියේ හරියටම විස්තරේ දැනගන්න
බෙල් කර කර ඉන්න ඕන නැ මම කෙලින්ම පාස්වඩ් එක ගහලා දොර ඇරගෙන ඇතුලට ගියා
කිචන් එක පැත්තෙන් සද්දයක් ඇහෙද්දි යිබෝ කිචන් එකේ කියලා දැනගත්තු මම හොර අඩි තිය තිය කිචන් එකට ආවේ එයාව බය කරන්න වුනත් දැක්ක දේ නිසා මමයි ශොක් වුනේ...

ශෝට් එකක් විතරක් ඇදගෙන උඩු කය නිරුවතින් උන්න එයාව දැකලා මට උන් හිටිතැන් අමතක වුනා

ශෝට් එකක් විතරක් ඇදගෙන උඩු කය නිරුවතින් උන්න එයාව දැකලා මට උන් හිටිතැන් අමතක වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ජැකට් එක නැ කියලා හිතාගන්න )

මේ මනුස්සයට මාව මාරගන්න ඕන වෙලාද
දෙවියනේ බෝබෝ මාරම හොට්.....ම්හුක් බෝගේ ඒ six pack body එක දැකලා මට උතුර දකුණත් මාරුවුනා... දැන්නම් මාව රත් වේගෙන එනවා වගෙයි

මෙච්චර වෙලාම මට පිටුපාල උන්න බෝ එක පාරටම පිජ් එක ඇරලා ගත්ත වතුර බෝතලේ එක හුස්මට බිගෙන යද්දි සත්තයි මට එක සැරේටම වොට් තිස්තුන්දාහේ කරන්ට් එක ඇගට වැදුනා වගෙයි දැනුනේ

වතුර උගුරක් බොන බොන සරේට ඉහළ පහළ යන උගුරු ගැටේ තාලෙටම මගේ ඇසුත් උඩ පහත ගියා
පැත්තට හැරිලා වතුර එක බිබි උන්න බෝ නිකන් මම ඉන්නවා දැනිලා වගේ සැනින් මගේ පැත්තට හැරිලා කට කොනින් හිනා වෙලා මට බැල්මක් දෙද්දි
මට තඩි කෙල ගුලියක් ගිලුනා

සත්තයි දෙවියනේ ඒ බැල්මටනම් මාව දිය වෙලා ගියා

"බනී ඔයා එනවා ඇහුනෙවත් නැනේ.... ඇවිත්නම් ගොඩක් වෙලා වගෙයි නේ"

Stay With Me 💚❤️  (  Complete FF)  Where stories live. Discover now