(25) අමතක නොවෙන රැය

485 69 4
                                    

🔞 පරි අන්තර්ගතයකි

බ්ලැන්කට් එක අස්සේ ගුලි වෙලා උන්න මට බාත්රුම් එකේ දොර ඇරෙන සද්දේ වගේම හිමින් අඩි තිය තිය එයා ඇද ලගට එනවත් ඇහෙද්දි මම හොරා වගේ තවත් බ්ලැන්කට් එක අස්සට රින්ගගත්තා

කැමැත්ත හිත ඇතුලේ තිබ්බත් බැනේ ඉතින් මේ ලැජ්ජාවත් එක්ක

"බනී මොකද මේ හොර නිද්ද ආ?"

"මම නිදි අනේ..."

හරිනේ ඔය කරේ...මගේ කටටත් බ්‍රේක් නැනේ අනෙ ඇත්තට
නිදි එකා කතා කරනවද මොකෝ...මම එහෙම කියද්දි මට ඇහුනා ඉබි මහත්තයා හිනා වෙනෝ... මහා නරකයා එයාත්

"එහෙනම් ඔයා නිදාගන්න බනී මම සෝෆා එකට යන්නම්"

හැ ඒ මොකද්ද ඒ වුනේ තවත් විනාඩි දෙක තුනක් සද්ද නැතුව හිටපු බෝ එක පාරටම එහෙම කියද්දි ඉද්ද ගැහුවා වගේ මම නැගිටලා ඇදේ වාඩිවුනා

"කොහේ යන්නද ආ"

මම ඇහුවේ කේන්තියෙන් යන්න හදපු එයාගේ අත අල්ලගෙන

"මට ඔයාගේ අකමැත්තෙන් කිසි දෙයක් ඕන නැ බනී"

අනේ ඇත්තටම එයාගේ වචන එක්ක මට මහා වරදකාරි හැගීමක් දැනුනා

"අකමැති කිව්වේ කවුද ආ?
මට පැජ්ජයිනේ අනේ"

"ඉතින් ඔයා මගේනේ ම්ම්ම්"

"ඔ..ඔයාගේ තමා"

මෙච්චර වෙලා මට පිටුපාලා හිටපු එයා මගේ පැත්තට හැරිලා මම එයාගෙයි කියද්දි පිජාම කලිසම විතරක් ඇදගෙන උඩුකය නිරුවතින් හිටපු එයාගේ පිරිපුන් දෙකට බෙදුන පපුව වගේම නාපු ගමන් වතුර බින්දු රැදිලා තියෙන සිස්පැක් අද ඕනවටත් වඩා කැපිලා පෙනෙද්දි මට ඉබේටම කෙල ගිලුනා....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Stay With Me 💚❤️  (  Complete FF)  Where stories live. Discover now