(23) එයාගේ තෑග්ග

379 69 7
                                    

"අනේ අද එනවද නැද්ද?"

"ගල් ඉබ්බෝ...... පරක්කු වෙනවනේ අයියෝ.."

උදේ ඉර එළිය වැටුන වෙලාවේ ඉදන්ම මම අර භූමී තෙල් ගෑවුන ගැරඩිය වගේ කලබලෙන් අරෙහෙට මෙහෙට දුව දුව මේ ලෑස්ති වෙලා කෑ ගහන්නේ අද අපි දෙන්නගේ පලවෙනි ඩේට් එකට යන්න හදිස්සි වැඩි කමට

"මේ එනවා බනියෝ...Disneyland එක කවුරුත් උස්සගෙන යන්නෙ නැහැ
ඇයි මගෙ මැණිකට මෙච්චර හදිස්සි..."

හරි ඉතින් මමත් දන්නවා කවුරුත් උස්සන් යන්නැ කියලා ඒත් මට ඕන සෙනග පිරෙන්න කලින් ගිහින් නිදහසේ එයාගේ අතේ එල්ලිලා ඇවිදින ගමන් හැම දෙයක්ම ඒ බලා ගන්නනේ

"අර ලෙලේත් ඇවිත් බලන් ඉන්නවා
ඒකයි පව්නේ රස්තියාදු කරවන්න හොද නැනේ"

"අනේ මගේ කපටියා...කෝ යන් ඉතින්"

එයා මට කපටියා කියලා මගේ ලස්සනට හදාගෙන තිබුන කොන්ඩේ අවුල් කරද්දි මම කෑ ගැහුවා

"අනේහ්.....මගෙ ලස්සන කොන්ඩේ හොදේ"

"ඔහොම වැඩියෙන් ලස්සනයි
යමු ඉතින්"

එයත් එක්ක පාකින් එකට ආවම අපි දෙන්නව දැක්ක ලෙලේගේ මූණ හිනාවෙන් පිරුනා

මටනම් දැන් ලැජ්ජයි වගෙත් එක්ක ඇයි ඉතින් අපි දෙන්නම එකම පාට එකම විදියටම මැච් කරලනේ ඇදන් ඉන්නේ

ඇත්තෙ මම හරි ආසයි මේ නිල් පාටට මගේ බෝට නිල් පාට පුදුමාකාර විදියට ලස්සනයි ඇත්තටම සුරදූතයෙක් වගෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇත්තෙ මම හරි ආසයි මේ නිල් පාටට
මගේ බෝට නිල් පාට පුදුමාකාර විදියට ලස්සනයි ඇත්තටම සුරදූතයෙක් වගෙයි...ඔව් කොහොමත් බෝ බෝ තමා මගේ භාරකාර සුරදූතයා









ඔව් කොහොමත් බෝ බෝ තමා මගේ භාරකාර සුරදූතයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Stay With Me 💚❤️  (  Complete FF)  Where stories live. Discover now