(10) ඔයා කවුද

570 89 12
                                    

"ස්තුතියි බෝ හැමදේටම"

"මට ස්තුති එපා.. ස්තුති කරන්නෙ පිට අයට
දැන් නිදාගන්න"

මොකද්ද ඒ කිව්ව කතාව
මෙච්චර වෙලා ලෙඩාට සාත්තු කරපු එයා යන්න ගියේ ලෙඩාගේ මොලේට සමනල් ගැටෙ ගහලා
මට තේරුම්ගන්නම බැ මේ බෝගේ කතා..
අනෙ මන්දා වැඩිකල් නොගිහින් මට පිස්සු හැදෙයි කියලනම් මට විශ්වාසයි

බෝගේ තේරුම් ගන්න බැරි කතා ගැන හිත හිත උන්න මට කොයි වෙලේ නින්ද ගියාද කියලවත් මම දන්නැ

හැබැයි උදේ අවදි වෙද්දිනම් මම කලින් වගේම හොද සනීපෙන් උන්නා..

අටත් පහුවෙලා...
ඉයෙත් වොෂ් එකක් නොදාම නිදාගත්ත නිසා උදෙන්ම ඇගපතට සහනයක් දැනෙන්නයි යන්තන් දැනෙන ඔලුවේ බර ගතිය නැති වෙලා යන්නත් එක්ක හොද හැටි නාගෙන සැහැල්ලු ඇදුමක් ඇද ගත්තු මම කුස්සිය පැත්තට ඇවිදන් ගියේ බඩේ පණුවෝ උත්ඝෝෂන කරන නිසයි

ඒත් මම දැකපු දේ නිසා මම එක තැන නතරවුනා..

ඒත් මම දැකපු දේ නිසා මම එක තැන නතරවුනා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

අනේ මගෙ ඉබි මහත්තියා කෑම උයනවා..දුට්ටක් ඉන්න මම කිව්වෙ මගෙ කියලද යාහ් මම කිව්වෙ මට පිස්සු හැදිගෙන එනවා..නැ නැ එහෙම නෙවෙයි ඉතින් මෙතන එයයි මමයි විතරනෙ ඉන්නෙ ඒ නිසයි ඔන්න මගේ කියලා කයවුනේ ලෙලේවත් උන්නනම් අපේ කියලා කියවෙන්න තිබ්බා

මම කිසිම සද්දයක් නොකර ඇහිපිය නොගහම එයා දිහා බලන් උන්නා..එයා හරි පිළිවෙලයි බලන් ඉන්න ආසයි හරි ලස්සනට පලතුරු කපලා වෙන් කරනවා
ම් සැලඩ් හදන්න වගේ හදන්නේ මගෙ ඉබි මහත්තයා

"බලන් නොයිද දැකපු ගමන් ගුඩ් මෝනින් කිව්යනම් නරකද බනී?"

ඔහ් ශිට් ඒයා මාව දැකලා වස ලැජ්ජාව..ඇත්තට මම මේ බෝ ලග කී පාරක්නම් ලැජ්ජ වෙලා ඇත්ද මටවත් මතක නැ කී පාරක්ද කියලා

Stay With Me 💚❤️  (  Complete FF)  Hikayelerin yaşadığı yer. Şimdi keşfedin