°°••°°••°°

4.1K 307 29
                                    


ඔයාට ඔයාගෙම අයගෙන් ඈත් වෙලා ඉන්න කිව්වොත් පුලුවන් වෙයිද..
කරන්නම දෙයක් නැත්නම් ඒදේ කරන්නම වෙනවා නේද..
ආදරයක් ඕනිම වෙලාවක
ඔයාට ආදරයක් ලැබෙනවනම්
ඒක අතෑරගන්න එපා..
මොකද විශ්වාසෙන් කියන්නෙ
තනිවෙලා ආදරයක් ඕනම මොහොතක මට ලැබුන ආදරේ තාමත් මන් එක්ක නිසා
හෙට ගැන නම් දන්නෙ නෑ..හැබැයි ඊයෙයි අදයි එයා මන් ගාව.
ඒ මට ඇති.
මගෙ ආත්ම සහකාරයා.
ඕනම විදිහකින් ඔයාගෙ ජීවිතේට එන්න පුලුවන් ඔයාගෙ ආත්ම සහකාරයා.
හරියට මගෙ ජීවිතේට ආවා වගේම
ලැබෙන්න තියෙනවනම් දෙයක් ලැබෙනවමයි..
මොකද ඒ දේ අයිති ඔයාට නිසා..
ඒ දේ මටත් ලැබුනා..මොකද අපි අයිති අපිට නිසා.
අයිතියක් කියන්නෙ අයිතියකට මිසක් නොලැබීමකට නෙවෙයි නිසා.

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••2023/02/02

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

••••••••••••••••••••••••••••••••••••••••••••••••••
•2023/02/02

මගෙ අලුත් කතාව කියවලා රස විඳින්න කැමති අය එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා ❤️❤️

Avivit 💜️

SOULMATE(Completed)Where stories live. Discover now