51

759 181 87
                                    

"නෑ..නෑ.....මට්ට යන්න පුල්ලුවන්න්.... "

මන් බලන් හිටියෙ බාර් එකට ආපු අවුරුදු තිස් ගානක විතර වයස තියෙන ගෑනු කෙනෙක් ගත්තුවා වැඩි වෙලා කෑ ගගහ පිස්සු නටන විදිහ.

"මල්ලි මෙයාව අර කාර් එකට ගිහින් දාන්න."

අපිත් එක්කම වැඩ කරන අයියා කෙනෙක් කතා කරලා කියද්දී මෝක්ශ උඩ පැනගෙන ගියේ මන් බීපු ගෑනිටත් ඔරව ඔරව ඉදිද්දී.

"එහාට වෙන්න කොල්ලො..මන් තාම කෙලින්.. "

ඒ කෙල්ල එහෙම කිය කිය මෙසේ උඩම ඔලුව ගහගෙන මේසේ අනිත් පැත්ත ගහන්න හදද්දී මාත් ගිහින් මෝක්ශට උදව් කරේ කොහොමහරි අන්තිමට කාර් එකට ඇරන් ගිහින්,ගෙදරටත් කතා කරලා කෙල්ලගෙ අයියා කෙනෙක් එක්කන් යන්න එද්දී.

"තමුසෙටත් කෙල්ලෙක් උස්සන්න කිව්වනම් යයිනෙ උඩ පැනගෙන."

"ඉතින් උබත් ආවේ."

"ඔව් ඉතින් තමුසෙට පුලුවන් නම් මටත් පුලුවන්."

මන් එහෙම කියාගෙන පබ් එකේම බාතෲම් එකට ආවේ මෝක්ශත් මගෙ පස්සෙන්ම එද්දී.

"අද අශාන් අයියලගෙ ගෙදර පාර්ටි එකක් නේ.කට්ටියත් ඇවිත් ඇති."

මන්  එහෙම කියාගෙන සින්ක් එක ළඟට නැවිලා වතුර ටිකක් අරගෙන මූනට දාගත්තේ මෝක්ශ පිටිපස්සෙන් ඇවිත් මාව තුරුලු කර ගද්දී මන් ගැස්සිලා යනකොට.

"ඇ..ඇයි?"

"මට මහන්සියි.ඔයාව තුරුලු කරගෙන හිටියම සේරම හරි."

එයා එහෙම කියලා ටික ටික මාව සින්ක් එක පැත්තටම තද කරගෙන මගෙ බෙල්ලට හුස්ම වද්දන්න පටන් ගද්දී මන් එයාගෙ උරහිසෙන් ඔලුව තියා ගත්තේ එයාගෙ එක හුස්මකින් උනත් මාව හිරිවැටිලා යන නිසා.

ඇඳගෙන හිටපු සුදු පාට ශර්ට් එකේ බොත්තම් එකින් එක ගැලවෙලා ගිහින් එයාගෙ අත් දෙක මගෙ උඩුකය පුරාවටම පිස්සුවෙන් වගේ එහෙමෙහේ යන්න පටන් ගද්දී මන් එයාගෙ පැත්තට හැරිලා එයාගෙ ශර්ට් එකෙත් බොත්තම් පැන්නුවේ එයාගේ පපුව පුරාවටම මගෙ තොල් දෙක වද්ද වද්ද හාදු තියද්දී.

මහ පාන්දර අපි දෙන්නම බාතෲම් එක අස්සෙ ගිනියම් වෙලා ඉද්දී එයා මාව පපුවට හේත්තු කරගෙන මට ඇතුළු වුනේ මන් සින්ක් එකේ ගැට්ට කැඩෙන්න තරම් හයියකින් මිරිකගෙන එයාව දරාගනිද්දී.

SOULMATE(Completed)Where stories live. Discover now