...23rd Rose...

672 188 71
                                    

" මිසිස් ජේන්!! මිසිස් ජේන්!! හරා!! !! ආහ් "

සද්දෙන් කථා කරපු හේසෝක් ආපහු හරාගේ phone එකට ගත්තත් දිගින් දිගටම phone එක off කරලා කියලා කියනකොට හේසෝක් කලබලෙන් ගේ පුරා එහා මෙහා ඇවිද්දා...

"ආහ් සනා අපි මොකද කරන්නේ දැන්!!"

කලබලෙන් හරාගේ නම්බර් එකට කෝල් කරන්න ට්‍රයි කරන තේහයුන් දිහාවට හැරිලා හේසෝක් ඇහුවා...

"Phone එක වැඩ කරන්නේ නෑ අංකල්!! "

තේහයුන් හෙමින් කිව්වා...

"ආහ් මිසිස් ජේන් හිතුවක්කාර වෙලා මුරන්ඩු තීරනයක් නොගනීවී කියලා මං හිතනවා!!"

අතේඇගිලි තුඩු වලින් නලල තෙරපෙන ගමන් හේසෝක් කිව්වා... මිසිස් ජියොන් හේසෝක් ගේ අතට හෙමින් තට්ටු කලා...ඒත් එක්කම ගෙදර දොර ඇරගෙන ඇතුලට ආවේ ජන්කුක්....

කලබල මූනක් හදාගෙන එයාගේ මමායි පපායි දිහා බලපු ජන්කුක් ඊලගට දැක්කේ එතනම එහාපැත්තේ ඉන්න තේහයුන්ව...

"ටේ!! මොකෝ මෙහේ!!"

ආපිටට දොර වහලා ජන්කුක් අහනකොට ක්ෂනයකින් නැගිටපු හේසෝක් අඩියට දෙකට ජන්කුක් ලගට ඇවිදගෙන ගිහින් අත දිගෑරලා ජන්කුක් ගේ කම්මුලට පාරක් ගැහුවා.... ඇස් ලොකු කරගෙන පුපුරු ගහන කම්මුල අතින් අල්ලගත්ත ජන්කුක් හේසෝක් දිහා බැලුවා....

"ප්..පපා!!"

ඇහෙන නෑසෙන හඩින් මුමුනපු ජන්කුක් ට ආපහු වතාවක් කම්මුල් පාරක් ගහපු හේසෝක් ලගට දුවගෙන ගිය මිසිස් ජියොන් හේසෝක් ගේ අතේ එල්ලුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇහෙන නෑසෙන හඩින් මුමුනපු ජන්කුක් ට ආපහු වතාවක් කම්මුල් පාරක් ගහපු හේසෝක් ලගට දුවගෙන ගිය මිසිස් ජියොන් හේසෝක් ගේ අතේ එල්ලුනා....

"කලබල නොවී අපි මේකට විසඳුමක් හොයමු සොකී!! බේබිට පුලුවන් රියා ලවා මේක නවත්තන්න!! මුලින්ම ඔයා සන්සුන් වෙන්න!! "

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now