23. Secret Room

76 30 7
                                    

ඇවීනා ඇගේ දෑස් විවර කලේ අපහසුවෙන්. සිරැරෙන් දැනෙන අපහසුව වගේම නාසයට දැනෙන දුර්ගධය නිසා ඇවීනා තමා සිටින වටපිටාව දෙස බලන්නට වෙහෙසුනා.


" අයිවින්.... මෙන්න බලන්න ඇවීනා නැගිටලා..! "



එකවරම මතු වුන මාර්තා දෙස ඇවීනා බලා සිටියා. අඳුරැ වුන කාමරය දැකීමෙන් එය තුන්වෙනි මහළේ රහස් කාමරය වග ඇවීනාට වැටහුනා. ඇගේ අත් පා ලණුවලින් ගැට ගසා තිබුන අතර පෙට්ටිය ද කාමරය මධ්‍යයේ වුන අධාරකයක් මතින් තබා තිබුනා.



" ඇයි... ඔයා මෙහෙම කරන්නේ...? "



මාර්තාගේ බළල් ඇස් දෙස බලමින් ඇවීනා අපහසුවෙන් පැවසුවා.




" ඒක ඔයාට අදාල දෙයක් නෙමෙයි ස්වීට්හාට්... ඔයාට තිබුනේ.. කිසිම දෙයක් හොයන්නැති වැඩකට නැති ඇවීනා වෙලාම ඉදලා.. මොන්ස්ටර්ගේ සෝල් ෆීඩ් එක වෙන්න..!! ඒත් මොනා කරන්නද.. ඔයා මොන්ස්ටර්ගේ පාස්ට් එක හොයන්න ගිහින් නේ.....! "





ඇවීනා දෙස බලමින් කියු මාර්තා පෙට්ටය අසළට ගියා. පෙට්ටිය දිගේ ඇගිලි ගෙන ගිය මාර්තා වටයක් ඒ වටා කැරකුනා.






" හෙසෝක් වගේම උඹත් මහ මෝඩ ගෑනියක්.. ඇවීනා.. තමුන්ට ඔහේගේ නැන්දාවවත් මතක නෑ.....!! "






" මො....මොකක්ද......? "






ඇවීනා පුදුමයෙන් අසන විට මාර්තා ඇවීනා ඉදිරියට පැමිණියා. එහි වුන පුටුවක් අයිවින් ඇවීනා ඉදිරියෙන් තැබු පසු මාර්තා එහි ඉදගත්තා.




" ලෙට් මී....එක්ප්ලේන්.... ඔයාගේ කුතුහලය නැති කරලා දාන එක ඔයාගේ ඩෙත් එකට සාධාරණය වෙයි නේ... ඔයාගේ ලාස් විශ් එක මේ දේවල් දැන ගන්නෙක කියලා හිතලයි මම මේ ඔයාට හෙල්ප් කරන්නේ..."




කකුලක් පිට කකුලක් දාගත්ත මාර්තා සිනාවෙමින් පැවසුවා.




" හෙසෝක් දන්න දේවල් ටික ඔයා දන්නවා.. නේ.. දැන් මම දන්න ඒවා ටික.. කියන්නම්....."




" මුලින්ම... තමුන්ගේ අම්මාගේ නංගී තමයි මෙඩෝනා කියන්නේ.... තමුන්ට අම්මව මතක නැති වෙද්දි කොහොමත් නැන්දව මතක හිටින්න විදියකුත් නැහැ...!! පුංචි කාලේ තමුන්ව බලාගන්න ඕන නිසා තමුන්ගේ ඩෑඩ් මෙඩෝනාව මැරි කරා.. ඒ වෙද්දිත් මම මෙඩෝනාගේ සෝල් එක මගේ පාලනයට අරගෙනයි තිබුනේ.. සමහර වෙලාවට තමුන් නිසා මෙඩෝනා එළියට එන්න ට්‍රයි කලත් මට පුලුවන් උනා මගේ පවර් එකෙන් එයාව සයිලන්ට් කරන්න.. "







HOPE IN THE BOX || JHS || COMPLETEDWhere stories live. Discover now