The Promise Of Love

386 24 5
                                    

The Promise Of Love ❤️💚

හැඳින්වීම 🌻

දන්නව ද …
හුස්ම තිබුණ ට මං ළඟ ,,  ජීවිතේ තිබුණේ ම උඹ ළඟයි පණ
ඉදිං,, ආදරෙයි නොකීවට දැනෙනව නම් ඔය හදවත ට හිරු සදු පවතින තාක් මගෙ ආදරේ උඹ ම බව ... . 🥀

❤️

ඉලංගප්පෙරුමගේ ඉශාන් හංසක

💚

සදිව් බෝසර වීරසිංහ බණ්ඩාර

ප්‍රධාන චරිත දෙකේ  විතරක් photo දෑවා.

වර්ථමානය ත් අතීතය ත් අතර ගොඩනැගෙන පාසල් ප්‍රේමය  යොවුන් විය අතරින්  දිවෙන හිමි අහිමි සත්‍ය කතාව ක් ඇසුරින් ලියවෙන ⁣අවශ්‍ය යි කියලා හැඟෙන තැන වෙනස් කරපු zhanyi ongoing ff එකක්  මේ.

ලියන මුල්ම zhanyi ff එක 🙂 අඩුපාඩු ඇති 



මං
පොඩී ✨️

The Promise Of Love❤️💚 Where stories live. Discover now